• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO Watch සහ OPPO Enco W51 ශ්‍රී ලංකාවට හඳුන්වා දේ

October 17, 2020
in Business
Reading Time: 2 mins read
A A
OPPO Watch සහ OPPO Enco W51  ශ්‍රී ලංකාවට හඳුන්වා දේ
Share on WhatsAppShare on Facebook

කලක පටන් බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි OPPO Watch සහ OPPO Enco W51 උපාංග ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම සැලසුම්කර තිබේ. OPPO Watch යනු Google මගින් හඳුන්වා දී ඇති Wear OS පද්ධතිය සහිත, ජලය ඇතුළු නොවන ලෙස නිමවා ඇති Smartwatch වර්ගයේ අත්ඔරලෝසුවක් වන අතර OPPO Enco W51 යනු OPPO Acoustics කාණ්ඩය යටතේ ‘Active Noise Cancellation’ තාක්ෂණය සමගින් එන ප්‍රථම හෙඞ්ෆෝන් උපාංගයයි.

තම වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් වඩාත් හොඳින් සමබර කරගැනීමට අපේක්ෂා කරන කෙනෙකුට Google Apps සහ සේවාවන් සහිත OPPO අත්ඔරලෝසුව බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. අනෙක් අතට OPPO Enco W51 යනු, තරුණ පරපුර ඇතුළුව අනෙකුත් සියලුම පාරිභෝගික කාණ්ඩයන්ට තම වේගවත් ජීවන රටාවල් තුළදී නවතම අත්දැකීමක් ගෙනෙන උපාංගයක් වනු නිසැකය.

මනා නිමාවක් සමගින් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම සඳහාම නිපදවා ඇති OPPO Watch උපාංගයට 6000-series ඇලුමිනියම් ඇලෝයි සැකිල්ලක් යොදා ඇති අතර, එය eSIM/LTE or WiFi සම්බන්ධතාව සහිතව පැමිණේ. Black හෝ White වර්ණවලින් මෙම අත්ඔරලෝසු ලබාගත හැක.

ශරීර සුවතා ඉලක්ක සපුරා ගැනීම වඩාත් පහසුකරන OPPO Watch උපාංගය තුළ Fitness Run, Fat Burn Run, Outdoor Walk, Outdoor Cycling, සහ Swimming යන workout modes ඇතුළත්ය. Voice coaching මෙන්ම Exercise Tracking ක්‍රමද මීට යොදා තිබේ. ඉහළ තලයේ බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත OPPO Watch 46mm මාදිලියේ බැටරියේ ආරෝපණය පැය 36ක් දක්වා රැඳී පවතී.

SendShareShare
Previous Post

මොරිසන් සමාගම විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කරයි

Next Post

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් ගොවීන්ට සහයෝගය

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.