• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඩීමෝ සහ නේෂන්ස් ට්‍රස්ට් පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං විසඳුම්

October 17, 2020
in Business
Reading Time: 1 min read
A A
ඩීමෝ සහ නේෂන්ස් ට්‍රස්ට්  පාරිභෝගිකයින්ට  සුවිශේෂී ලීසිං විසඳුම්
Share on WhatsAppShare on Facebook

නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව පිරිනමන මෙම ලීසිං වැඩසටහන මගින් සැලසෙන ප්‍රතිලාභ Mercedes-Benz හා Jeep වාහන අලුතෙන්ම මිලදී ගන්නා සහ pre-owned වාහන සඳහා වලංගු වේ. මෙම සුවිශේෂී සබඳතාවය මගින් පාරිභෝගිකයින් හට සුඛෝපභෝගී වාහන හිමිකර ගැනීමට හැකියාව සලසා දීමට ඩීමෝ කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. ඉතාමත් කඩිනම් ලීසිං පහසුකම් මගින් එම වාහන පාරිභෝගිකයින් වෙත ලබා දීමටද මෙමගින් ඩීමෝ වෙත හැකියාව පවතී. 2020 සැප්තැම්බර් 22 දා ඇරඹෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 මාර්තු 01 වැනිදායින් අවසන් වේ.

ඩීමෝ – නේෂන්ස් ට්‍රස්ට් හවුල්කාරීත්වය මගින් අනාගත වාහන හිමියන්ට වාහන මිලදී ගැනීම සඳහා PCP ක්‍රමවේදයක්ද ඉදිරිපත් කරනු ලැබේ. එමගින් විවිධ පාරිභෝගික අවශ්‍යතාවන් අනුව ගෙවීම් ක්‍රම තෝරා ගැනීම සඳහා ඉඩ සැලසෙන අතර, අවම මාසික වාරික යටතේ ගෙවිය හැකි වීමේ වාසියද පාරිභෝගිකයින්හට අත්කර ගත හැකිය. එමෙන්ම, අලුතෙන් මිලදී ගන්නා වාහන සඳහා මෙන්ම pre-owned වාහන සඳහාද විශේෂිත පොලී අනුපාත යටතේ වසර 5ක් දක්වා ගෙවීමට හැකියාව පවතී.

SendShareShare
Previous Post

HNBA සහ HNB එක්ව නව්‍ය ‘ලීස් ප්‍රොටෙක්ටර්’ රක්ෂණ ආවරණයක්

Next Post

මේවා නරිනාටක: කාටද මේ විහිළු සපයන්නේ- විදුර පරල වෙයි (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.