• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුව 65 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලට නවීන පහසුකම් සහිත ශාඛාවක්

October 24, 2020
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුව 65 වන සංවත්සරය වෙනුවෙන්  කුරුණෑගලට නවීන පහසුකම් සහිත ශාඛාවක්
Share on WhatsAppShare on Facebook

කාටත් ගැළපෙන බැංකුව වන DFCC බැංකුව සිය 65 වන සංවත්සරයට සමගාමීව සිය කුරුණෑගල ශාඛාව නවීනතම පහසුකම් සහිතව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අංක 77, කොළඹ පාර, කුරුණෑගල යන ස්ථානයේ පිහිටි මෙම ශාඛාව පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මහල් 5 කින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයක්, පුහුණු මධ්‍යස්ථානයක්, ප්‍රාදේශීය කාර්යාලයක් සහ ණය මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රාශියක් ඇති අතර, පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සමගින් සුවිශේෂී අත්දැකීමක්ද එමගින් හිමිවනු නිසැකය. එමෙන්ම මෙය සූර්ය බලශක්තිය මෙන්ම, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කරන සිසිලන පද්ධතියකින්ද සමන්විත බැවින් එය බැංකුවේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක්ද වනු ඇත.

ගනුදෙනුකරුවන්ට ඉහළම මට්ටමේ බැංකු සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා DFCC බැංකුව දරන දීර්ඝකාලීන උත්සාහයේ තවත් අදියරක් ලෙස මෙම පියවර ගෙන තිබේ. මේ ආකාරයට කුරුණෑගල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම මගින්, දැනටමත් තම ගනුදෙනුකරුවන් සමග ඇති බැඳීම තවදුරටත් තහවුරු කරගන්නා අතරම, නව ගනුදෙනුකරුවන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීමට DFCC බැංකුවට අවස්ථාව ලැබී ඇත.

SendShareShare
Previous Post

රජකම දෙපා මුලට ගෙනත් දෙන කේන්දරේ වාසනාව

Next Post

මම ලොකු ‘හිට්’ එකක් නෙමෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.