Saturday, June 13, 2026
 
BestWeb.lk 2020 සම්මාන උළෙලේදී DFCC බැංකුවට සම්මාන රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය යළිත් වරක් තහවුරු කරගනිමින් මෑතකදී පැවති BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන 4කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry මගිනි. පාරිභෝගික...

Read more
OPPO F17 Pro දුරකථනය සමග  අත්ඔරලෝසුව සහ Enco W51  ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

OPPO F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවති සුවිශේෂී උත්සවයකදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ හදවත් දිනූ කලාකරුවන් සහ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික බ්ලොග්කරුවෙක් වූහ. අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම උත්සවයද අතිශයින් සාර්ථක වූ අතර,...

Read more
AIA ඉන්ෂුවරන්ස් අලෙවිකරුවන්  IQA සම්මානයෙන් පිදුම් ලබයි

AIA ඉන්ෂුවරන්ස් 2019 වසර සඳහා ජාත්‍යන්තර තත්ත්ව සම්මානයෙන් (IQA) පිදුම් ලද සිය විශිෂ්ට අලෙවි බලකා සාමාජිකයින් 12 දෙනා වෙත සිය උණුසුම් සුබ පැතුම් පළකර සිටියි. “LIMRA talent solutions international” සමාගම වෙතින් ප්‍රදානය කරනු ලබන මෙම සම්මානය මගින් අලෙවිකරුවන් විසින් සිදුකරන්නා...

Read more
අයිඩියල් මෝටර්ස් වෙතින්  ජයශ්‍රී මහා බෝධියට සහ රුහුණු කතරගම මහා දේවාලයට ත්‍රිරෝද රථ පරිත්‍යාගයක්

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ නිෂ්පාදන සඳහා මෙරට එකම බලයලත් අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් විසින් නවතම මහින්ද්‍රා ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථ දෙකක් බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට සහ රුහුණු කතරගම මහා දේවාලයට පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය. අයිඩියල් මෝටර්ස්...

Read more
DPMC සහතික කළ ත්‍රිරෝද රථ  දැන් රියසක්වලෙන්

මේ වන විට පවතින ආනයන සීමා සමග අලුත් වාහනවල හිඟයක් පවතින බැවින් හොඳ තත්ත්වයේ ඇති පාවිච්චි කරන ලද ලියාපදිංචි වාහනයක් මිලදී ගැනීම හැම දෙනාගේම බලාපොරොත්තුව වී ඇත. ලියාපදිංචි වාහන මිලදී ගැනීමේ පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට මෙන්ම තම වාහන විකිණීමට හෝ හුවමාරු...

Read more
ජෝන් කීල්ස් මුලතිව් කුඹුරු අක්කර 300කට  ජලය සපයන අමුණක් ඉදිකිරීමට දායක වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිව් දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයි ප්‍රදේශයේ නවලඩිවේලිහී, කුඹුරු අක්කර 300කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු...

Read more
HNB FINANCE PLC ප්‍රධාන කාර්යාලයීය ශාඛාව විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ඡඛක්‍ සිය ප්‍රධාන කාර්යාලයීය ශාඛාව පසුගියදා අංක 168, නාවල පාර නුගේගොඩ යන ලිපිනයෙහි පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයීය ගොඩනැගිල්ලේ බිම් මහලෙහි දී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස HNB...

Read more
ජෝන් ඩියර් ප්‍රථම අංගසම්පූර්ණ  ප්‍රදර්ශනාගාරය පොළොන්නරුවට

වසර ගනණක් පුරා ජෝන් ඩියර් ට්‍රැක්ටර් සමගින් තම ගොවිතැන් කටයුතු සහ ව්‍යාපාර කටයුතු සිදුකරන ට්‍රැක්ටර් හිමිකරුවන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ජෝන් ඩියර් ප්‍රථම සුපිරි ප්‍රදර්ශනාගාරය පසුගියදා පොළොන්නරුව ජයන්තිපුරදී සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා අතින් විවෘත...

Read more
JW.ORG කෝවිඞ් වසංගතය හේතුවෙන්  බිඳ වැටුණු ජීවිතවලට  නව බලාපොරොත්තුවක්

තවමත් අවසානයක් නොදකින කෝවිඞ් වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකයට හා ජන ජීවිතයට පෙර නොවූ විරූ බලපෑමක් එල්ල වූ අතර එයින් මුළුමනින්ම මිදෙන්නට කිසිදු රටකට හැකියාව ලැබී නැත. ඇතැම් රටවල් සාර්ථකව කෝවිඞ් වසංගතය පාලනය කළද අවදානමෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැත....

Read more
MAS  සේවක සේවිකාවන්ට  අත්වැලක්

MAS සමූහය කවදත් එහි කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි. එහෙත් මේ අනපේක්ෂිත අභියෝග සහිත කාලසීමාවේදී, අප විසින් අනුගමනය කරන ලද සියලුම ආරක්ෂක ක්‍රමවේද හමුවේ පවා, අපගේ සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට (අධි...

Read more
Page 106 of 173 1 105 106 107 173

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more