• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජෝන් කීල්ස් මුලතිව් කුඹුරු අක්කර 300කට ජලය සපයන අමුණක් ඉදිකිරීමට දායක වෙයි

October 26, 2020
in Business
Reading Time: 1 min read
A A
ජෝන් කීල්ස් මුලතිව් කුඹුරු අක්කර 300කට  ජලය සපයන අමුණක් ඉදිකිරීමට දායක වෙයි
Share on WhatsAppShare on Facebook

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිව් දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයි ප්‍රදේශයේ නවලඩිවේලිහී, කුඹුරු අක්කර 300කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අවසන් කාර්යය ලෙස ඉදිකර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන්, ජෝන් කීල්ස් සමූහය නියෝජනය කරමින් එහි දේපළ සමූහයේ සමූහාධිපති සුරේෂ් රාජේන්ද්‍ර ඇතුළු ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානීන් සහ වර්ල්ඞ් විෂන් ආයතනය වෙනුවෙන් එහි ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වය තුළ ජනතා අයිතියට පත්කරන ලද මෙම අමුණ, ප්‍රදේශයේ ජල සම්පත උපරිම ඵලදායී ලෙස භාවිතා කරමින් යල සහ මහ කන්න දෙකේදීම භෝග වගාකිරීමට අවස්ථාව සලසා දෙන අතර, එමගින් ඉරණපාලෙයි සහ ඒ අවට පවුල් 100 කට අධික සංඛ්‍යාවකට සෙත සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2013 වසරේදී ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය මගින් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරණපාලෙයි ග්‍රාම නිලධාරි වසම සහ මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුදුමාතලන් ග්‍රාම නිලධාරි වසම ආවරණය කෙරිණි. දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිවිල් යුද්ධයෙන් වැඩිම කාලයක් පීඩාවට පත්වූ සහ, යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත පදිංචි කිරීම් කටයුතු අවසානයටම සිදුකෙරුණු ප්‍රදේශ වන මෙම ගම්මාන දෙකෙහි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ තිරසාර ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරමින්, එහි ජනතාවට අධ්‍යාපන සහ අනෙකුත් අවස්ථාවන් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම මෙහි ඉලක්කය විය.

SendShareShare
Previous Post

සැහැල්ලු දුම්රිය නැවැත්වූ ආණ්ඩුව අධිවේගී විදුලි දුම්රිය 2ක් හදන්න යයි

Next Post

DPMC සහතික කළ ත්‍රිරෝද රථ දැන් රියසක්වලෙන්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.