වැලිබල් ෆිනෑන්ස්, දිනෙන් දින පුළුල් වන සිය ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා අම්බලන්තොට නගරයට එක් කළේය. තංගල්ල පාරෙහි, අංක 141, දරන ස්ථානයේ ස්ථාපිතව ඇති මෙම නවතම ශාඛාව සම්භාවනීය ආරාධිත අමුත්තන් හා වැලිබල් සාර්ථකත්වය සමඟ සැමදා අත්වැල් බැඳගෙන සිටින ගනුදෙනුකරුවන්ගේ සුබපැතුම්...
Read moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගත් පාරිසරික හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම වෙනුවෙන් INSEE Ecocycle ආයතනය, දිස්ත්‍රික් 306 ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. සිංහ සමාජයේ හිටපු ජාත්‍යන්තර සභාපතිවරයෙකු වන සිංහ...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සැනී බර යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇදහිය නොහැකි වට්ටම් සහ ආකර්ෂණීය ප්‍රතිලාභ ඇතුළුව පහසු ගෙවීමේ විකල්ප ලබාදීමට සන් ලංකා ඔටෝ ටේ්‍රඩර්ස් සමඟ (Sun Lanka Auto Traders) සමඟ අත්වැල්...
Read moreශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල සුළු පරිමාණ ගොවීන්ට අත්වැලක් වීමේ පියවරක් වශයෙන් මැලිබන් සමාගමේ ජනප්‍රියම නිෂ්පාදනයක් වන ‘මැලිබන් ඉඟුරු’ බිස්කට් සඳහා 100%ක් දේශීය ඉඟුරු පමණක් යොදාගැනීමට මැලිබන් සමාගම කටයුතු කර තිබේ. දේශීය කෘෂිකර්මාන්තය නැංවීම සඳහා මැලිබන් සමාගම දැනටමත් මෙවැනි පියවර...
Read moreස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළෙඳපොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි. අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහIntelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළෙඳපොළට පැමිණෙන FreeBuds 3i" Wireless...
Read moreවන්නි ආරක්ෂක හමුදා මූලස්ථානය සමග ඒකාබද්ධව වැලිඔය, පරණගමවැව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණික විද්‍යාගාරයක් ගොඩනැගීමට කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සපයා තිබේ. කොමර්ෂල් බැංකුව විසින් මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, පාසැල අලෝකමත් කිරීමට අවශ්‍ය සූර්ය පැනල මිලදීගැනීමට මූල්‍ය සහයෝගය...
Read moreපසුගියදා OPPO F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් OPPO Sri Lanka සමාගම එහි මීළඟ පියවර වශයෙන් දැන් OPPO F17 මාදිලියද මෙරටට හඳුන්වාදී තිබේ. “මෙය F Series මාදිලි එකතුවේ සුවිශේෂී ලක්ෂණ සමග ආකර්ෂණීය පෙනුම, අධිවේගී ආරෝපණය සහ විනෝදාස්වාදය එක්තැන්...
Read more2020 අගෝස්තු 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ජයලාල් හේවාවසම් මහතා පත්කළ බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කරන ලදී. මෙය මෙරට ජීවිත රක්ෂණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම...
Read moreමෙරට පාරිභෝගික-කේන්ද්‍රීය මූල්‍ය ආයතනයක් ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් සෙලාන් බැංකුව ක්‍රෙඩිට් කාඞ්පත් පෙළ පුළුල් කිරීමේ අරමුණින් සුවිශේෂී සෙලාන් වර්ල්ඞ් මාස්ටර්කාඞ් ක්‍රෙඩිට් කාඞ්පත හඳුන්වා දුන්නේය. සෙලාන් ප්‍රිමියර් ක්‍රෙඩිට් කාඞ්පත් අත්දැකීම හරහා පාරිභෝගිකයන් හට පුළුල් පරාසයක විහිදුණු 800කට අධික වෙළෙඳ...
Read moreජෝර්ජ් ස්ටුවර්ට් ටීස් සමාගම නවීන තාක්‍ෂණයෙන් සමන්විත තේ සැකසුම් සහ ඇසුරුම් මධ්‍යස්ථානයක් කැලණිය තල්වත්ත ප්‍රදේශයේදී ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීය. අක්කර 6ක භූමි ප්‍රමාණයක වර්ග අඩි 150,000ක ප්‍රමාණයෙන් යුතුව ඉදිවන මෙම කර්මාන්ත සංකීර්ණය තේ සහ ඇසුරුම් ද්‍රව්‍ය ගබඩා කිරීම, සැකසීම,...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.