• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO F17 Pro දුරකථනය සමග අත්ඔරලෝසුව සහ Enco W51 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

October 27, 2020
in Business
Reading Time: 1 min read
A A
OPPO F17 Pro දුරකථනය සමග  අත්ඔරලෝසුව සහ Enco W51  ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

OPPO F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවති සුවිශේෂී උත්සවයකදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ හදවත් දිනූ කලාකරුවන් සහ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික බ්ලොග්කරුවෙක් වූහ. අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම උත්සවයද අතිශයින් සාර්ථක වූ අතර, එයද ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාවතේ නව සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක. එය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නාමයක් විසින් පවත්වන ලද පුද්ගලික තලයේ උත්සවයක් සඳහා වැඩිම සජීවී ප්‍රේක්ෂක පිරිස වාර්තා වූ අවස්ථාව ලෙස ඉතිහාසගත වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඩිජිටල් මාධ්‍යයන් ඉලක්ක කරගත් මෙම උත්සවය පෞද්ගලික තලයේ එළිදැක්වීමේ උළෙලක් සඳහා සමගාමී සජීවී විකාශයක් සිදුකරන ලද ප්‍රථම අවස්ථාව වන අතර නාලිකා 15ක් සමගFacebook සහ YouTube සඳහාFull HD Streaming ක්‍රමයට විකාශය කරන ලදී.

OPPO F17 Pro යනු වර්තමානයේ අධිවේගී ජීවන රටාවන්ට මැනවින් ගැළපෙන, කාලයේ තාලයට සරිලන නවීන තාක්ෂණයන් එක්තැන් කරගත් දුරකථන මාදිලියකි. මේ සියල්ල පාරිභෝගිකයන් වෙතට පැමිණෙන්නේ ආකර්ෂණීය හා හුරුබුහුටි නිමාවකින් යුතුවය.

OPPO F17 Pro මාදිලිය සමග මෙරට බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි, Wear OS by Google මෙහෙයුම් පද්ධතිය සහිත, ජලය ඇතුළු වීම අවම වන ලෙස නිපදවා ඇතිOPPO Watch සහ OPPO Acoustics යටතේ එන, Active Noise Cancellation (ANC) තාක්ෂණය සහිත රැහැන් රහිත OPPO EncoW51 හෙඞ්ෆෝන් මාදිලිය හඳුන්වා දීමද සිදුකෙරිණි.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් අලෙවිකරුවන් IQA සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

‌ගෙදර ඉඳන් නිරෝධායනය වෙන්නේ මෙහෙමයි….

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වරින් වර විවිධ ව්‍යසනයන්ට, ස්වාභාවික ආපදාවන්ට මෙන්ම බෝවන රෝග වසංගතයන්ට මුහුණ දුන් රටකි. ඒ සෑම අවස්ථාවකදීම, රටේ සමස්ත...

Read more
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.