• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිත නසන නාසක පාදය

January 15, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ජීවිත නසන නාසක පාදය
Share on WhatsAppShare on Facebook

ඖෂධ සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කර ටික කලකින්ම රවීන් සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්විය. නිතිපතා ඉහළ ආදායමක් ලැබුණු නිසා බියක් නොමැතිව රවීන් බැංකු ණය ලබා ගත්තේ නිවෙසේ ඉදිකිරීම් සඳහා මෙන්ම ව්‍යාපාරික කටයුතු උදෙසාය. ග්ලුකෝමා රෝගී තත්ත්වය නිසා ඇස්වල ශල්‍යකර්මයකට රවීන් භාජනය වන්නේ මේ අතරය. ශල්‍යකර්මයට මුහුණ දී නිවෙසේ සිටින සමයේ ආයතනය තුළ සතුරු බලවේග ක්‍රියාත්මක වී ව්‍යාපාරික භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවී එය ව්‍යාපාරයේ කීර්ති නාමය කෙලෙසීමටත්, නීතිමය ගැටලු ඇතිවීමටත් අවකාශ සැකසීය. අවසන් ප්‍රතිඵලය වූයේ ගනුදෙනුකරුවන් හා පාරිභෝගිකයන් ඔහු හැරදා යන්නට වීමයි. දිනකට ලක්‍ෂ ගණනක් ඉපයූ ව්‍යාපාරය දිනකට රුපියල් පන්දහසක්වත් උපයා ගැනීමට නොහැකි වන තත්ත්වයට පත්වී ව්‍යාපාරය බංකොලොත්ව දේපොළ පවා සින්න වන තත්ත්වයක් උදාවිය. වාස්තු පරීක්‍ෂා කිරීමට නිමිති වූයේ එයයි. නිවෙස පරීක්‍ෂා කිරීමේදී එවැනි ව්‍යසනයක් ඇති වීමට හේතු සාධක වූ වාස්තු දෝෂ සොයා ගැනීමට මා හට හැකිවූ අතර, ඒවා නිරාකරණය කිරීමට මා යෙදූ පිළියම් මෙසේය.
නිවෙසේ උඩුමහල දකුණු සහ බටහිරට පමණක් උස්ව පිහිටීම
වාස්තු විද්‍යානුකූල නිවෙසක් මඟින් සිදු කරන්නේ විශ්වයේ සිට එන විශ්ව ශක්තිය සමබරව පැතිර යෑමට සැලැස්වීමයි. එමඟින් එහි වාසය කරන්නන්ට හිතකර ශක්තියක් ලබා දෙයි. හැකි සෑම විටම නිවෙසක උඩුමහල් සැකසීමේදී සම්පූර්ණ වශයෙන් උඩුමහල සැකැසිය යුතුය. නමුත් වර්තමානයේ කාමර දෙකක් හෝ සුළු කොටසක් උඩතට්ටු ලෙස සාදයි. එය එතරම් යහපත් දෙයක් නොවේ. මෙම නිවෙසේ දකුණු සහ බටහිර දිශාවන්හි උස්ව පිහිටන ලෙස උඩුමහල සකසා තිබිණි. එය ධන හානි ඇති කරන පිහිටීමකි. තවද නිර්ධන පාදයක ප්‍රධාන දොර පිහිටිය හොත් එය වඩාත් තීව්‍ර වෙයි. මෙම දෝෂය බොහෝ දෙනෙක් නොදන්නා වූ වාස්තු සිද්ධාන්තයකි. සෑදූ නිවෙසක නැවැත උඩුමහල් සැකසීම ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බැවින් ප්‍රධාන දොර ධන පාදයට තැබීමෙන් මෙම දෝෂය භංග කළේය.
සමචතුරස්‍රාකාර වූ නිවෙස
වාස්තු විද්‍යානුකූලව සැකසුණා යැයි පැවසූ මෙම නිවෙසේ දිග, පළල හෙවත් වර්ගඵලය සකස්කොට තිබුණේ අඩි 43 අඟල් 11යි, අඩි 45 අඟල් 2ක් ලෙසය. මෙය බරපතළ දෝෂයකි. නිවෙසක සියලු දේ පිරිහීගොස් මානසික සතුට අහිමි කරවයි. සෑම විටම නිවෙසක දිග, පළල අතර වෙනස අඩි 5ක්වත් විය යුතුය. මෙහි ප්‍රධාන වශයෙන් වර්ගඵලය වැරැදි වීමට හේතු වූයේ දිග, පළල වැරෙන්ඩා සමඟ ගණනය කිරීමයි. නිවෙසේ උතුර දිශාවට තව කොටසක් එකතු කිරීමෙන් දෝෂය ඉවත් කළාය.
නාසක පාදයේ දොර
සාම්ප්‍රදායික න, භ, ජ, රි, පු චක්‍රය මෙන් නොව ඉන්දියානු ගුරුකුලවලදී නිවෙසක ප්‍රධාන දොරටු තැබීමේදී ධන සහ නිර්ධන ලෙස දිග, පළල ගණනය කිරීමෙන් සුබ – අසුබ පාද සොයාගත හැකිය. මෙම නිවෙසේ ප්‍රධාන දොර පැවැතියේ නිර්ධන පාදයේම කොටසක් වූ නාසක පාදයේය. එය නිවෙසක ධන වාසනාව මෙන්ම සියලු සෞභාග්‍යය නසන පිහිටීමකි. නිවෙසේ උතුරු දිශාවට එකතු කළ නව කොටසත් සමඟ නාසක පාදයේ දෝෂය ඉවත් විය.
පැවැති වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු නීතිමය ප්‍රශ්නවලින් රවීන් නිවැරැදිකරු වූ අතර, ව්‍යාපාර නැවැත අරඹා දේපොළ සින්න නොවී නැවැත සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ජීවිතය ගතකරයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

පෙබරවාරි 4 වැනිදාට ITN එකත් නිදහස්

Next Post

රන්ජන් පිටිපස්සේ ‌මෛත්‍රීපාල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.