• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබ ඉන්නෙ ඔබට හරියන ගමේද

January 22, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ඔබ ඉන්නෙ ඔබට හරියන ගමේද
Share on WhatsAppShare on Facebook

‘ගමේ හිටියොත් වගතුවක් නැහැ. හරියන්න නම් ගමෙන් යන්න ඕනි’ ‘මේ ගමනම් මට දිව්‍ය ලෝකයක්, ගම දාලා මම නම් යන්නෙ නැහැ’ ඔබටත්, මටත් මෙවැනි ප්‍රකාශයන් කොතෙකුත් අසන්නට ලැබී ඇත. ගම අතහැර නගරයට ගොස් දියුණුවේ හිණිපෙත්තටම ගිය ව්‍යාපාරිකයන් ගැන ඉතා ප්‍රසිද්ධ කතාද අප අසා ඇත. තවද පදිංචි ගමේ සිටියදීම බැබළෙන චරිත බවට පත්වූ අය මෙන්ම අපරාධකරුවන් බවට පත්වූවන් ගැනද අප අසා ඇත.

ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද? මෙහි ඇති රහස කුමක්ද? පදිංචි නිවෙසේ වාස්තු දෝෂවලට අමතරව, බලපානු ලබන තවත් සාධක තිබේද? ඉඩමක් මිලදී ගැනීමට පෙර එය කොතරම් ලාබද, නගරයට ළඟද, පාසල ළඟද, රෝහලට ළඟද, යන හේතුන් පමණක්ද වැදගත්ද. මේ සියල්ලටම පිළිතුරු පුරාණ වාස්තු ග්‍රන්ථවල සඳහන් වී ඇත. අද අප සූදානම් වන්නේ, ඔබ පදිංචි ගම, ඔබ ඉඩම මිලදී ගැනීමට බලාපොරොත්තු වන නගරය, ජීවත් වීමට සුදුසුද, නුසුදුසුද යන්න සොයා බැලීමයි. මේ සඳහා පළමුව නාම ලග්නය සහ ග්‍රාම ලග්නය සොයාගත යුතුයි. නමෙහි මුල් අකුරෙත්, නාම ලග්නය සොයාගත හැකිය. මේ සඳහා ඔබගේ නමෙහි වඩාත්ම භාවිත වන නම් කොටස ගතයුතුයි.
උදා – හේවාරාළලාගේ නිලන්ත ජයසිංහ
මෙම නමෙහි වඩාත් භාවිතවන කොටස ‘නිලන්ත’ යැයි සිතමු. නිලන්ත පදිංචි ග්‍රාමය ඇහැලියගොඩ යැයි සිතමු. මේ සඳහා පහත වගුව ප්‍රයෝජනයට ගතහැකිය.

ලග්නය නමට හා ගමට අදාළ මුල් අකුර ගතවූ ලග්න ගණන අනුව සුබ අසුබ
මේෂ චූ, චෙ, චො, ල, ලි, ලු, ලෙ, ලො, අ 1ක් නම් වෛරයි.
වෘෂභ ඉ, උ, එ, ඔ, ව, වි, වු, වෙ, වො 2ක් නම් සුබයි.
මිථුන ක, කි, කු, කෙ, කො, හ 3ක් නම් හානියි.
කටක හි, හු, හෙ, හො, ඩ, ඩි, ඩු, ඩෙ, ඩො 4ක් රෝගයි.
සිංහ ම, මි, මු, මෙ, මො, ට, ටි, ටු, ටෙ 5ක් නම් සුබයි.
කන්‍යා ටො, ප, පි, පු, පෙ, පො 6ක් නම් හානියි.
තුලා ර, රි, රු, රෙ, රො, ත, ති, තු, තෙ 7ක් නම් වෛරයි.
වෘශ්චික තො, න, නි, නු, නෙ, නො, ය, යි, යු 8ක් රෝගයි.
ධනු යෙ, යො, බ, බි, බු, බෙ 9ක් නම් සුබයි.
මකර බො, ජ, ජි, ජු, ජෙ, ජො, ෂ, ග, ගි 10ක් නම් සුබයි.
කුම්භ ගු, ගෙ, ගො, ස, සි, සු, සෙ, සො, ද 11ක් නම් සුබයි.
මීන දි, දු, දෙ, දො, ච, චි 12ක් නම් රෝගයි.

දැන් ඇහැලියගොඩ නිලන්තට ගම, සුබද, අසුබද යන්න අප සොයා බලමු. නිලන්තගේ නමෙහි මුල් අක්‍ෂරය ‘නි’ වෙයි. එය අයත් වන්නේ ‘වෘශ්චික’ ලග්නයටයි.

ඇහැලියගොඩ ගමේ මුල් අක්‍ෂරය ‘ඇ’ වෙයි. එය මේෂ ලග්නයට අයත් වෙයි. දැන් වෘශ්චික ලග්නයේ සිට මේෂ ලග්නයට, එම ලග්න දෙකද ඇතුළත්ව ගතවන ලග්න සංඛ්‍යාව ගන්න. එය 06කි. අංක 06ට අදාළ වන්නේ හානියයි. එනම් නිලන්තට ගම සුබ නැත.
මෙසේ ගමෙහි සුබ / අසුබ හොයන තවත් ක්‍රමයක් ඇත.

ඔබ පදිංචි ප්‍රදේශයේ අකුරු ගාන ගෙන එය හතරෙන් වැඩි කරන්න. දැන් ඔබගේ නමෙහි අකුරු ගණන එයට එකතු කරන්න. එම අගය හතෙන් බෙදන්න. ශේෂය අනව සුබ / අසුබ පහත වගුවෙන් සොයා ගන්න.
උදා : ඇහැලියගොඩ – නිලන්ත
ඇහැලියගොඩ – අකුරු 6කි. එය සතරෙන් ගුණ කරන්න.
නිලන්ත – අකුරු 4කි.
24 + 4 = 28/7 ශේෂය ‘0’ කි.
පුත්‍ර ලාභ සුබයි 5 සතුරන් නැසීම සුබයි.
ධන ලාභ සුබයි 6 රාජ්‍ය ලාභ සුබයි.
හානි අසුබයි 0 ශුන්‍යයි අසුබයි.
ආයුෂ සුබයි.
මෙම වගුව අනුවද නිලන්තට ඇහැලියගොඩ සුබ නොවේ.
දැන් දැන් මෙසේ ඔබගේ ගමත් ඔබට නුසුදුසු ග්‍රාමයක් ලෙස ප්‍රකාශ වන්නේ නම්, පළපුරුදු ජ්‍යොතිෂය / වාස්තුවේදියකුගේ උපදෙස් අනුව, ඔබගේ නිවෙසට, ඉඩමට, ව්‍යාපාරයට සුදුසු ලෙස සකස් කරගත හැකිය.
ගෘහ සැලසුම් හා
අංක විද්‍යා පර්යේෂක
අරෝෂ ජේ. වඩුගේ

SendShareShare
Previous Post

Daraz – සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳගනී

Next Post

ඉල්ලපු පැය 48 පනී: රනිල් කරුට තවම ‌වෙලාවක් දී නෑ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.