Tuesday, June 9, 2026
 

Astrology

මරුට අත වැනූ වේදාන්තර

පැරැණි සේවාදායිකාවකගෙන් ලැබුණු දුරකතන ඇමැතුමකට අනුව වත්තල ප්‍රදේශයේ පිහිටා තිබුණු නිවෙසක වාස්තු පරීක්ෂාවට මා එහි ගියා. නිවෙසේ හිමිකරු වූයේ පැරැණි සේවාදායිකාවගේ ඥාති පුතෙක් වූ ක්‍රිෂාන්. නමුත් මා එහි යන විට නිවෙසේ සිටියේ ක්‍රිෂාන්ගේ මවුපියන් පමණි. මුඵ ගෙදරම පැතිරිලා තිබුණේ මහා...

Read more
කසාද පස්සට අදින චණ්ඩාල යෝගය

බඳිමුද? බඳින්න කෙනෙක් නැද්ද? කැමැතිද? කැමැති වෙන කෙනෙක් නැද්ද? කසාද බඳින්නත් කැමැති වෙන කෙනෙක් මෙලොව සිටිය යුතු වෙයි. යොවුන් වියට පිවිසෙන සැමදෙනාම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට ඉතා සුදුසු ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමටයි. සුදුසු හා ගැළපෙන යන වදන් තුළ තම...

Read more
ඔබ ඉන්නෙ ඔබට හරියන ගමේද

‘ගමේ හිටියොත් වගතුවක් නැහැ. හරියන්න නම් ගමෙන් යන්න ඕනි’ ‘මේ ගමනම් මට දිව්‍ය ලෝකයක්, ගම දාලා මම නම් යන්නෙ නැහැ’ ඔබටත්, මටත් මෙවැනි ප්‍රකාශයන් කොතෙකුත් අසන්නට ලැබී ඇත. ගම අතහැර නගරයට ගොස් දියුණුවේ හිණිපෙත්තටම ගිය ව්‍යාපාරිකයන් ගැන ඉතා ප්‍රසිද්ධ කතාද...

Read more
ඔබේ ඉටුදෙවියන් හඳුනා ගන්න

අපගේ ජන්ම පත තුළ තැන්පත්, අපගේ අපලයට පිහිට වී අපල සපල කර අපේ ජීවිතය ආරක්‍ෂා කරන ඉටු දෙවිවරු කවුද යන්න සොයා බැලෙන විමර්ශනාත්මක කාලීන ජ්‍යොතිෂ ලිපියකි. වර්තමාන ජනසමාජය දෙස අවධානය යොමු කිරීමේදී මේ සමාජය තුළ ජීවත්වන බහුතර මිනිසාට අනේකවිධ වූ...

Read more
සතුරන් දපනේ වට්ටන බලගතුම යන්ත්‍රය

මේ පෘථග්ජන සමාජය තුළ නිදහස්ව නිරවුල්ව ජීවත් වීම කාගේත් අභිප්‍රාය වුවත් ඒ බලාපොරොත්තු මට්ටමින්ම ජීවත් වීම සුළු පටු කාරණාවක් නොවේ. මන්ද සෑම කටයුත්තකදීම අන්‍යයන් සමඟ බැඳී කටයුතු කරන්නට සිදුවේ. රැකියාවක් සිදු කරද්දී වුවත්, අසල්වාසීන්ගේ හෝ තමන්ගේ කියන කෙනෙකුගේ ආවාහ -...

Read more
යෝගය දන්නවා නම් අභියෝගයක් නෑ

යෝගය නම් පඤ්චාංගයේ සිව්වැනි අංගයයි. යෝග යන්නෙහි අර්ථයද එක්වීම, සම්බන්ධ වීම යන්නයි. ඖෂධ කිහිපයක් එකතු කිරීම යෝගයක් වශයෙන් ආයුර්වේදයේ හඳුන්වනවා සේම, ව්‍යායාම මගින් ශාරීරික මානසික සෞඛ්‍ය රැක ගැනීම යෝග ව්‍යායාම වශයෙන්ද හඳුන්වනු ලබන අවස්ථාවන් පවතිනු ඇත. මේ අන්දමින් ජ්‍යොතිෂයේද විවිධ...

Read more
ජනවාරි 24 සෙනසුරු එන්නේ ජීවිත බිලිගන්නද?

2020 ජනවාරි මස 24 වැනි සිකුරාදා පෙරවරු 09.56ට මකර රාශියට ඇතුළු වන සෙනසුරු ග්‍රහයා 2022 මැයි මස 01 වැනිදා දක්වා මකර රාශිය හරහා ගමන් ගනී. අනෙකුත් ග්‍රහයන් මෙන් නොව මිනිස් ජීවිතයට කරදර, බාධක, ලෙඩ-දුක් තත්ත්වයෙන් පහළ වැටීම අතින් සෙනසුරුට හිමි...

Read more
ඕනෑම වැඩක් සුබ වෙන්න බලන්න ඕනෑම දේ

කවුරුත් තමාගේ කියන බලවත් ශුභ වැඩක් නැකැතකට පටන් ගන්න ඉතාමත් කැමැතියි. එසේ කරන්නේ එම කටයුත්ත බාධාවකින් තොරව ඉදිරියට සාර්ථක භාවයෙන් යුතුව කරගෙන යෑමටත්, ඉහළ සඵලදායිත්වයක් ළඟා කර ගැනීමත් උදෙසාය. ඉතින් මෙවන් ශුභ කටයුත්තකදී තමාගේ කේන්ද්‍ර පත්‍රයක් රැගෙන දන්නා හඳුනන ජ්‍යොතිෂ...

Read more
ජීවිත නසන නාසක පාදය

ඖෂධ සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කර ටික කලකින්ම රවීන් සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්විය. නිතිපතා ඉහළ ආදායමක් ලැබුණු නිසා බියක් නොමැතිව රවීන් බැංකු ණය ලබා ගත්තේ නිවෙසේ ඉදිකිරීම් සඳහා මෙන්ම ව්‍යාපාරික කටයුතු උදෙසාය. ග්ලුකෝමා රෝගී තත්ත්වය නිසා ඇස්වල ශල්‍යකර්මයකට රවීන් භාජනය වන්නේ...

Read more
දරුවන් චණ්ඩි කරවන හතුරෝ

ඔබේ නව යොවුන් දරුවා හිතුවක්කාරයෙක්ද? මෙම පැනයට ඔබෙන් එක්වරම පිළිතුරක් නොලැබෙනු ඇත. දරුවෝ නොතේරුම්කමට කොයිතරම් හිතුවක්කාර වැඩ කරනවද? ඒවා කාලයත් එක්කම වෙනස් වෙනවා. එය ඔබේ පිළිතුර විය හැකිය. දරුවා හිතුවක්කාරයෙක්ය යන හැඟීම සමාජයෙන් දරුවා වෙත එල්ලවෙනවාට ඔබ කැමැති නැත. දරුවෙක්...

Read more
Page 51 of 68 1 50 51 52 68