• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නරකට වඩා හොඳත් තිබෙන සෙනසුරු

February 13, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
නරකට වඩා හොඳත් තිබෙන සෙනසුරු
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂ විiානුකූලව විමසුම් ඇසින් නිරීක්‍ෂණය කරන විටදී එදත්, අදත්, හෙටත් වැඩිපුරම කතාබහ කරන ග්‍රහයන් අතර අංක එකට ගැනෙනුයේ සෙනසුරු (ශනි) ග්‍රහයාය. ගැමි වහරින් හෙනහුරා යැයි කියයි. ඒ තරමටම බියකර ඇති එකම ග්‍රහයාද සෙනසුරුය. ඇයි මේ තරම් සෙනසුරුට බය?

මාරක අපල, උවදුරු විනාශකාරී අවස්ථාවන්ට මුල් වන්නේද සෙනසුරුය. දිරාගිය, වැහැරුණු, වියපත්, කුෂ්ඨ වැනි චර්මාබාධවලින් පිරිපුන් කපුටකු සිය වාහනය කරගත් සෙනසුරු ග්‍රහයන්ගේ යාචකයෙක් යැයි නම් කර තිබේ. තාරකා විiාව අනුව සෙනසුරු ග්‍රහයා මුළුමනින්ම යකඩ සහිතය. ජලය (වතුර) එක් වූ විට යකඩ මලකඩ බැඳීම ස්වභාවිකයි. මීතේන් වායුවද සම්මිශ්‍රණය වෙයි.

සෙනසුරු ගැන අවම හා ඍණ පැත්තෙන්ම කතාබහ කළත් ඊටත් වඩා මාරක අපල හා උවදුරු ගෙන දෙන්නේ සෙනසුරුටත් වඩා වෙනත් ග්‍රහයන් බැව් ඇත්තකි. තවද සෙනසුරුගෙන් සුබපල ලබා සමාජයේ ඉහළ තැන්වලට ගිය අය කොතෙකුත් සිටී. ඒ ගැන කතා නොකරති. උගතුන්, කෝටිපති ව්‍යාපාරිකයන්, සෙනසුරු ගැන පලාපල කථනයේදී වඩාත් ප්‍රවේශම් වීම මැනවි. එයට හේතු ඕනෑ තරම් තිබේ. සෙනසුරු දශාව වසර 19ක්ද, ඒරාෂ්ටකය වසර 7 1/2ක්ද ගැනෙනු ඇත. නරකම ග්‍රහයන් යැයි නම් කර ඇති කුජ වසර 7ක්ද, ඊට පසු ලබන රාහු වසර 18ක් එකතු වූ විට 25 වසරක්ම පුද්ගලයකුට එක දිගටම අපල ගෙන දේවිද? සෙනසුරුටද පුරා වසර 19ක් වෙන්කර තිබේ. තවද බ්‍රහස්පති (ගුරු)ගේ වසර 16ක් කාලය තුළ අයකු අසාධාරණ අන්දමට කල්ගෙවූ අයට ඊළඟට ලබන සෙනසුරු දශාව එතරම් ගුණ නැත.

මේකයි ඇත්ත.
අධ්‍යාපනය ලබන ළමයින්ට යහපත් ප්‍රතිඵල ලබා දී ඇති බැව් සත්‍යයකි. වසර 19ක්ම එක දිගටම අසුබපල නොදේ. අතුරු දශාවලදී එය වෙනස් වෙයි.
සෙනසුරු වෘෂභ, තුලා, මකර, කුම්භ ලග්න හිමියන්ට ඉතාම සුබපල ගෙනදෙනු ඇත.
අපි දැන් විමසා බලමු ඔබේ කේන්දරයේ ශනි සෙනසුරු සිටින අන්දම ගැන.
ලග්නය තුලා, ධනු, මකර, කුම්භ ලග්නයේ ශනි සිටීම සුබයි. ධන සම්පත් ලැබේ. ප්‍රසිද්ධිය අත්පත් වෙයි.
2 වැන්නේ එතරම් සුබ නැත. යුග දිවියේ අසහන මතු වෙයි. ධනයටද අහිතකරයි. අසුබ නම් වඩාත් නරකයි.

3 වැන්නේ සුබදායක වෙයි. සංචාරක කටයුතුවලින් ප්‍රයෝජන අධිකයි. පවුලේ නෑයන් සමඟ අර්බුද ගොඩනැඟේ.

4 වැන්නේ නම් මව්පස නෑයන්ට අයහපත් වෙයි. හදවත් රෝගකාරකයි. මේෂ, කටක, තුලා, මකර, රාශි නම් පදිංචිය තාවකාලිකයි. ශනි බලවත් නම් ප්‍රකට පුද්ගලයෙක් වෙයි.

5 වැන්නේ නම් තුලා මකර, කුම්භ, රාශි නම් වඩාත් සුබයි. ධනු ලග්නය 5 වැන්න සෙනසුරු නීච වූවන් සුබපල අත්වෙයි. දරුවන් ප්‍රමාණය අඩුයි.

6 වැන්නේ නම් උච්ච තැනක් බැවින් සමඵල අත්වේවි. ගොවිතැනින් දියුණු විය හැකිය. සතුරන් නසයි.

7 වැන්නේ නම් දිග්බල සහිතයි. දුක-සැප එක සේ විඳදරා ගනිමින් යුගදිවිය ගෙවයි. නරකට හිටියහොත් විවාහය අවුල්කරයි. යුගදිවියේ සෞන්දර්යාත්මක රස වින්දනය හීන වෙයි.

8 වැන්නේ සුබ නැත. අසුබව සිටී නම් තවත් නරකයි. විවාහය පවත්වාගෙන යෑමේදී යම් යම් බලදුබලතා ගොඩනැඟේ. ශනි, චන්ද්‍ර එක්වීම අහිතකර වෙයි.

9 වැන්නේ නරක නැත. පුණ්‍යස්ථානයයි. ලෞකික දිවියට වඩා ආධ්‍යාත්මික පැත්තට වඩාත් නැඹුරුය. තපස් දිවියක් අරඹනු ඇත. පියවි ඇසට වඩා තෙවැනි ඇස බලවත් වෙයි.

10 වැන්නේ අසුබ ඇත්නම් රැකියාවන්ට බාධා යෙදේ. කර්මස්ථානයේ බැවින් වෘෂභ, මකර, කුම්භ හිමියන්ට ශනි 10 බලවත්ව සිටීමෙන් ඉමහත් සුබපල ලැබේ. සමහර අයට දියුණුවත් සමඟම පිරිහීමත් සිදුවෙයි. රැකියාවේ ස්ථාන මාරුවීම්වලට රාහු සමඟ සිටීමෙන් සිදුවනු ඇත.

11 වැන්නේ නම් බලවත් වීමෙන් යස-ඉසුරු, සැප-සම්පත් හිමිවෙයි. මැණික් වාසනාව ලැබේ. දේශපාලනයට ඉතාම යහපත්ය. ව්‍යාපාරවලින් ලාභ අත්වෙයි. ප්‍රකට ව්‍යාපාරික නමක් හිමි වෙයි. අසුබ නම් එහි නරක පල අත්වෙයි.

12 වැන්නේ නම් එතරම් සුබ නැත. ගැටලු, ප්‍රශ්න වැඩි වෙයි. පවුලේ දියුණුව ඇනහිටී. නිතර මානසික පීඩා ගෙනදේවි. මහ දශා, අතුරු දශා කාලවලදී නීතිමය ගැටලු පැනනඟී.

වෙනත් ග්‍රහ දෘෂ්ටි ආදිය හරහා මෙම සුබපල වෙනස් විය හැකිය. සෙනසුරු ගැන පිටු දහස් ගණනක් ලිවිය හැකිය. කියන තරම්ම යකා කළු නෑ සෙනසුරු අසුබම ග්‍රහයෙක් නම් නොවේ. සෙනසුරු තමාටම කරගත හොත් නම් වැඬේ වරදියි. සෙනසුරු ග්‍රහයාගෙන් නිකුත් වන අඳුරු නීල වර්ණය තරමක කායික හා මානසික හැසිරීම් රටාවට එතරම් සුබ සුසංයෝගයක් නොවන නිසා ඍණ පැත්ත වැඩි වීම පාලනය කර ගැනීමට යත්න දැරිය යුතුයි.

ඔබට සෙනසුරු දශාවක් හෝ ඒරාෂ්ටකයක් ලබා ඇත්නම්, කළයුත්තේ මනස පාලනය කරගත හැකි ආගමික වතාවත්වල යෙදීමයි. ගුප්ත විiාත්මක, ශාන්තිකර්ම, යන්ත්‍ර-මන්ත්‍ර හා ජ්‍යොතිෂමය ප්‍රතිකාර මඟින් ඔබට ශනිගේ අපල හා උවදුරු සමනය කරගත හැකි බැව් මෙහිලා සනිටුහන්කර සිටිමු.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සජිත් – රනිල් හමුවක්: දෙපැත්තෙන් 10ක කමිටුවක්: අවසන් තීන්දුව සති අන්තයේ

Next Post

සෙලින්කෝ ලයිෆ් ‘Ceylena’’ කතන රොබෝවරිය හඳුන්වා දෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.