රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට සෙවීම නරිනාටකයක් බවත්, ආණ්ඩුව ජනතාවට මේ විහිළු සැපයීම නැවැත්විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.
මේ ආකාරයට තවදුරටත් කටයුතු කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට දුන් ඉරණම ඊළග මැතිවරණයේදී ජනතාව විසින් ලබා දෙනු ඇති බවද අමාත්‍යවරයා කීය.










