• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

July 6, 2026
in Business
Reading Time: 4 mins read
A A
MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සටන් ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක්: මෙරට කිසිදා අත්නොවිඳි ප්‍රමිතියකින් යුතුව ලෝක මට්ටමේ සටන් ශූරතාවලියක්…

2026 ජුනි 26, කොළඹදී – MAIN ශූරතාවලිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු මස 9 වනදා කොළඹ, BMICH හිදී පැවැත්වෙන බව නිවේදනය කළේය. ඒ අනුව, මෙරට සටන් ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජාත්‍යන්තර සටන් උළෙල, පළමු වරට ශ්‍රී ලාංකේය ජනතාවට ද සියැසින් දැකබලා ගැනීමට හැකිවනු ඇත.Sri Lanka Latest News

අති විශේෂ ප්‍රේක්ෂකයින් 150 කට අධික පිරිසක් ඇතුළුව 1,000 කට අධික ආරාධිතයින් පිරිසක් ඉදිරියේ මෙහිදී දේශීය සහ විදේශීය තරගකරුවන් තරග 11 කදී තරග වැදීමට නියමිතය. දැවැන්ත ආලෝක ධාරා සහ සජීවී විකාශන සමගින් ලෝක මට්ටමේ ප්‍රමිතියෙන් යුතුව සංවිධාන කෙරෙන මෙම තරගාවලිය, කොළඹ නගරය කිසිදා අත් නොවිඳි අත්දැකීමක් හිමිකර දෙනු ඇත.

MAIN ශූරතාවලිය යනු, සම්ප්‍රදායික උළෙලක් නොවේ. එය, සැබෑ සහ කල්පවතින අවස්ථා නිර්මාණය කිරීම සඳහා සකස්කර ඇති විධිමත් වේදිකාවකි. ඒ අනුව, මෙම ශුරතාවලිය, ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින් හට පුහුණුව ලබා ගැනීමටත්, තරග කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමින් ඇගයුමට ලක් වීමටත් මග පාදයි. තවද, වැඩසටහන් නිෂ්පාදනය, ජනමාධ්‍ය, ප්‍රවර්ධනය සහ ක්‍රීඩා කටයුතු හරහා එමගින් රැකියා අවස්ථා රැසක් ද උත්පාදනය කෙරේ. මෙම ඉසව්ව මගින්, ශ්‍රී ලාංකේය තරුණ-තරුණියන් හට, කැපවීමෙන් සහ නොසැලෙන ගුණයෙන් යුතුව අරමුණු පෙරදැරිව සෑම දිනකටම මුහුණ දීම සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනැගේ.

මෙම තරගාවලියේදී කාණ්ඩ දෙකක් ඔස්සේ තරග පැවැත්වේ. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේදී මිනිත්තු තුනක වට තුනකින් තරග පැවැත්වෙන අතර, කනිෂ්ඨ කාණ්ඩයේ තරග මිනිත්තු දෙකක වට තුනක් ලෙස පැවැත්වේ. තරගකරුවන් හට සිය ගමන්මගේ ආරම්භයේදී ම සැබෑ, තරගකාරී වේදිකාවක් මත ක්‍රීඩා කුසලතා සංවර්ධනයකර ගැනීමට අවස්ථාව උදා කිරීම සඳහා MAIN ශූරතාවලිය දක්වන කැපවීම, එම ද්විත්ව ආකෘතිය මගින් මනාව පිළිබිඹු කෙරේ.

ශ්‍රී ලංකා මුආයි තායි සම්මේලනය (SLMTF) විසින් මෙම ශූරතාවලිය සඳහා ශක්තිය ලබා දෙන අතර, මෙරට ක්‍රීඩාවටත්, තරුණ සංවර්ධනයටත්, ඉහළ මට්ටමේ ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමටත් මෙම තරගාවලිය මගින් හිමිවන දායකත්වය එමගින් වඩාත් තහවුරු වේ.

ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින් සහ MAIN ශූරතාවලියේ සන්නාමය පළමු වරට ශ්‍රී ලාංකේය භූමියෙන් පිටතට රැගෙන යමින්, මීළඟ ප්‍රධාන තරගාවලිය විදෙස් රටකදී සංවිධාන කිරීමට සැලසුම් කෙරෙමින් පවතී.

අගෝස්තු 9 වනදා පැවැත්වෙන තරගාවලිය ජනමාධ්‍ය, අනුග්‍රාහක භවතුන් සහ මහජනතාව සඳහා විවෘත වේ. MAIN ශූරතාවලියේ නිළ මාධ්‍ය හරහා ප්‍රවේශපත් සහ අනෙකුත් තොරතුරු ලබාගත හැකිය.

SendShareShare
Previous Post

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

Next Post

මහාභාණ්ඩාගාරයේ ටොන් ගාණක් අපිට සල්ලි තියෙනවා..! ඔව් ඒක ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News
Business

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News
Business

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

මරණ ගණන 25ට නගී! 100කට වඩා තුවාලයි! සමහර සිරුරුවල වෙඩි උණ්ඩ! I Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.Sri Lanka Latest News...

Read more
හිරුණිකා තැඹිලි පාට සාරියක් ඇඳගෙන උද්ඝෝෂණේට ගියේ ඇයි? UN එක ඉස්සරහ රඟපෑ නාට්‍ය මොකද්ද? රනිල් කියපු ත්‍රෛලෝක පත්‍ර කතාවේ සුද්ද සිංහල තේරුම! (VIDEO)

හිරුණිකාගේ ඇපෑලට දිනේ හරි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

තත්ත්වය බරපතළ අතට! මීගමුවේ 15ක් මරුට! නිලධාරීන් 4කුත් ඒ අතර! ගැටුම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ්! I Sri Lanka Latest News

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.