දේශබන්දු හැංගිලා ඉන්නෙ කතරගමද? ‘මව්රට’ හොයන්න යයි! පන්සලක ඉන්නවලු! හෝටලේක ඉන්නවලු! හේන් වාඩියක ඉන්නවලු! Sri Lanka Latest News
මහ වැස්සක් මැද්දේ කොළඹින් පිටත්වෙච්ච අපිට කතරගමට යන්න ඕනෙත් ඒ වැස්සෙමයි. එක සීරුවේ පොළොවට වැටෙන වැහි දියට විදුලි එළි දියවෙලා....














