දේශබන්දු අත්අඩංගුවට ගත්තේ නෑ කියන එකට වඩා එයාට හැංගෙන්න වෙච්ච එකලු ලොකු! ආණ්ඩුවේ හොඳ ඇමැති කෙනෙක් කියන්නේ! Sri Lanka Latest News
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිසියට බියෙන් සැඟවීමට සිදුවූ හේතුව කුමක්දැයි සොයා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා...














