• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

SLT-MOBITEL, ‘World Innovation Congress’ හිදී ‘දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනයි…

May 7, 2022
in Business
Reading Time: 1 min read
A A
SLT-MOBITEL, ‘World Innovation Congress’ හිදී ‘දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනයි…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ‘World Innovation Congress’ හිදී දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය සම්මානය දිනාගැනීමට සමත් විය.

ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය පුළුල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද Sub-1GHz සංඛ්‍යාත පරාස LTE ජාල විසඳුම, මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමිවීමට ප්‍රධානතම හේතුවක් විය. Covid-19 හේතුවෙන් සංචරණ සීමාවන් පනවා තිබූ කාලසීමාව තුළදී විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහා දුරකතන සන්නිවේදන යටිතල පහසුකම් හා සහය සේවාවන් වැඩිදියුණු කිරීමටද මෙම තාක්ෂණය භාවිතා කරන ලදී.

Covid-19 සංචරණ සීමාවන් නිසා නිවෙස්වල සිට රාජකාරි කිරීමට අවස්ථාවේදී බොහෝ දෙනෙකුට SLT-MOBITEL Mobile හි Sub-1GHz 850MHz LTE ජාලය සුවිශාල අත්වැලක් විය. LTE ජාලය නොපමාව දියත් කිරීම නිසා රාජකාරි කටයුතුවලදී මෙන්ම මාර්ගගත අධ්‍යාපනය, දුරස්ථ වෛද්‍ය සේවාවන් සහ ව්‍යාපාර කටයුතුවලදී බාධාවන්වලින් තොරව අඛණ්ඩව සිදුකර ගැනීමට අවස්ථාව ලැබිණි.

Share357Tweet223SendShare89
Previous Post

උපන්දිනේ මැයි නම් වාසනාවන්තයෝ…

Next Post

විමල් හීලෑ කරගන්න බැසිල් එළියට ගත්ත ෆයිල් මොනවද? විමල්ගෙ වලිගය හිටපු තැනටම ගියේ ඒ නිසාද? රාජපක්ෂලාගෙන් සල්ලි ගත්ත ස්වාධීන මන්ත්‍රීවරු කව්ද? (VIDEO)

MORE NEWS

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…
Business

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

February 28, 2023
හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…
Business

හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…

February 28, 2023
DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…
Business

DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

February 28, 2023
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…
Business

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

February 28, 2023
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…
Business

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

February 28, 2023
MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…
Business

MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…

February 22, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...

Read more
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version