• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මාස 12යි ලග්න 12යි හරියටම වෙන්න යන දේ දැනගන්න

April 11, 2021
in Astrology
Reading Time: 9 mins read
A A
මාස 12යි ලග්න 12යි හරියටම වෙන්න යන දේ දැනගන්න
Share on WhatsAppShare on Facebook

අලුත් අවුරුද්ද උදාවෙනවාත් සමඟම හැම කෙනකුටම සිතෙන්නෙ ඊළඟට මොනවා වෙයිද කියන අදහස. ඒත් සමගම වසර පුරා සිදුවන ග්‍රහ ගෝචරයත් තමන්ට කෙසේ බලපාවිද කියලත් කෙනකුට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා 2021 සිංහල අලුත් අවුරුද්දෙන් පසු 2022 සිංහල අලුත් අවුරුද්ද ලබන තෙක්ම මාසෙන් මාසෙට තමන්ට මුහුණදෙන්න සිදුවෙන ග්‍රහ තත්ත්වයත් සමග ලැබෙන සහ ලබාගත හැකි ඵලය ගැන අනාවැකියක් ඉදිරිපත් කරන්න අපි විශේෂ ග්‍රහ පරීක්ෂාවක් සිදුකළා. මේ එහි ප්‍රතිඵලයි.

මේෂ ලග්නය
* 2021 අප්‍රේල් – ආර්ථික වාසි.
* 2021 මැයි – විශේෂ ගමන් බිමන්.
* 2021 ජුනි –
වෙහෙසකර මාසයක්.
* 2021 ජූලි – හදිසි තීරණ එපා.
* 2021 අගෝස්තු – සෞඛ්‍ය පීඩාවක්.
* 2021 සැප්තැම්බර් – නව සැලසුමක් ක්‍රියාවට.
* 2021 ඔක්තෝබර් – හිතවතකුගෙන් වාසි.
* 2021 නොවැම්බර් – අලුත් අරමුණු.
* 2021 දෙසැම්බර් – දුර බැහැර සංචාර.
* 2022 ජනවාරි – සතුරු කරදර.
* 2022 පෙබරවාරි – මුදල් වාසියක්.
* 2022 මාර්තු – වාහන ගනුදෙනුවක්.

වෘෂභ ලග්නය
* 2021 අප්‍රේල් – ජයග්‍රාහී මාසයක්.
* 2021 මැයි – විශේෂ ඉදිකිරීමක්.
* 2021 ජුනි – හිතවතකුගෙන් පැසසුම්.
* 2021 ජූලි – නව ආයෝජන.
* 2021 අගෝස්තු – උත්සව අවස්ථා.
* 2021 සැප්තැම්බර් – දුර බැහැර ගමන් බිමන්.
* 2021 ඔක්තෝබර් – අමනාපකම්.
* 2021 නොවැම්බර් – කල්පනාවෙන් කටයුතු කරන්න.
* 2021 දෙසැම්බර් – ආයෝජන කරන්න එපා.
* 2022 ජනවාරි – මිලදී ගැනීම් වර්ධනය වේ.
* 2022 පෙබරවාරි – රැකියා ලැබීම.
* 2022 මාර්තු – විශේෂ ජයග්‍රහණ

මිථුන ලග්නය
* 2021 අප්‍රේල් – අධික වියදම්.
* 2021 මැයි – අලුත් සැලසුම්.
* 2021 ජුනි – විශේෂ වාසි.
* 2021 ජූලි – වාහන මිලට ගැනීම්.
* 2021 අගෝස්තු – ගමන් බිමන් වැඩිවේ.
* 2021 සැප්තැම්බර් – ආහාර අජීර්ණයක්.
* 2021 ඔක්තෝබර් – හිතවතකු හමුවේ.
* 2021 නොවැම්බර් – මුදල් ලැබීම්.
* 2021 දෙසැම්බර් – රජයෙන් උපකාර.
* 2022 ජනවාරි – විශේෂ ලැබීම්.
* 2022 පෙබරවාරි – අමුතු සබඳතා.
* 2022 මාර්තු – දුර බැහැර ගමන් බිමන්.

කටක ලග්නය
* 2021 අප්‍රේල් – අලුත් අලුත් සිතුවිලි.
* 2021 මැයි – විශේෂ සැලසුම්.
* 2021 ජුනි – පරණ මිතුරුකම් අලුත්වේ.
* 2021 ජූලි – ධන වාසනා පෑදෙයි.
* 2021 අගෝස්තු – ගොවිතැන් සරුවේ.
* 2021 සැප්තැම්බර් – මුදල් වියදමක්.
* 2021 ඔක්තෝබර් – නිවාස කටයුතු සුබයි.
* 2021 නොවැම්බර් – රැකියා අයදුම් සාර්ථකයි.
* 2021 දෙසැම්බර් – ගමෙන් පිට වාසයක්.
* 2022 ජනවාරි – විශේෂ සැලැසුම්.
* 2022 පෙබරවාරි – නව ආයෝජන.
* 2022 මාර්තු – සතුට වෙනුවෙන් අධික වියදම්.

සිංහ ලග්නය
* 2021 අප්‍රේල් – සිතේ සතුටට හේතු යෙදේ.
* 2021 මැයි – අලුත් ගමනක ඇරඹුමක්.
* 2021 ජුනි – නව ආයෝජන සුබයි.
* 2021 ජූලි – නොසිතූ සිදුවීම්.
* 2021 අගෝස්තු – මුදල් නාස්තියක්.
* 2021 සැප්තැම්බර් – මිතුරන් අමනාප විය හැක.
* 2021 ඔක්තෝබර් – හදිසි ගනුදෙනු.
* 2021 නොවැම්බර් – දුර බැහැර ගමන් බිමන්.
* 2021 දෙසැම්බර් – විශේෂ වැඩකින් වාසි.
* 2022 ජනවාරි – ප්‍රවේසම් වියයුතු මාසයක්.
* 2022 පෙබරවාරි – මුදල් ලැබීම්.
* 2022 මාර්තු – නිදහස් සිතුවිලි ඇතිවේ.

කන්‍යා ලග්නය
* 2021 අප්‍රේල් – ආර්ථික අවහිරතා.
* 2021 මැයි – ණය ගනුදෙනු සඵලවේ.
* 2021 ජුනි – දුර ගමන් බිමන්.
* 2021 ජූලි – විශේෂ හමුවීම්.
* 2021 අගෝස්තු – රැකියාවේ වෙනසක්.
* 2021 සැප්තැම්බර් – පරණ හිතවත්කම් අලුත්වේ.
* 2021 ඔක්තෝබර් – දියුණුවට මඟක්.
* 2021 නොවැම්බර් – විශේෂ ලැබීම්.
* 2021 දෙසැම්බර් – අයුතු ඉල්ලීම් ලැබේ.
* 2022 ජනවාරි – සබඳතා තරවෙයි.
* 2022 පෙබරවාරි – සිතේ සතුටට හේතු.
* 2022 මාර්තු – මුදල් ලැබීම්.

තුලා ලග්නය
* 2021 අප්‍රේල් – ජයග්‍රාහී මාසයක්.
* 2021 මැයි – ආයෝජන පරිස්සමට.
* 2021 ජුනි – මුදලක් අතට එයි.
* 2021 ජූලි – වැඩිහිටි උදව්.
* 2021 අගෝස්තු – දේපොළ ගනුදෙනු.
* 2021 සැප්තැම්බර් – වාහන වාසියක්.
* 2021 ඔක්තෝබර් – ඥාති සබඳතා තරවේ.
* 2021 නොවැම්බර් – දුර බැහැර ගමන් බිමන්.
* 2021 දෙසැම්බර් – වෙනස් අත්දැකීම්.
* 2022 ජනවාරි – නව සැලසුම්.
* 2022 පෙබරවාරි – විශේෂ වාසියක්.
* 2022 මාර්තු – දීර්ඝකාලීන ආයෝජනයක්.

වෘශ්චික ලග්නය
* 2021 අප්‍රේල් – සිතට කලබල ඇතිකෙරේ.
* 2021 මැයි – ආයෝජන පාඩු.
* 2021 ජුනි – වගා කටයුතුවලින් ලාභ.
* 2021 ජූලි – ධන වාසි.
* 2021 අගෝස්තු – වාහන ගනුදෙනු.
* 2021 සැප්තැම්බර් – ඥාති සබඳතා.
* 2021 ඔක්තෝබර් – විශේෂ ගමන් බිමන්.
* 2021 නොවැම්බර් – අලුත් වැඩසටහන් සුබයි.
* 2021 දෙසැම්බර් – හිතවතකුගෙන් වාසි.
* 2022 ජනවාරි – රජයෙන් ලැබීම්.
* 2022 පෙබරවාරි – වියදම් සීමා කරන්න.
* 2022 මාර්තු – ගමන් බිමන් ප්‍රවේසමට.

ධනු ලග්නය
* 2021 අප්‍රේල් – මුදල් ප්‍රශ්න වැඩිවේ.
* 2021 මැයි – ගමන් බිමන් වාසි.
* 2021 ජුනි – සිතට සතුටක්.
* 2021 ජූලි – අලුත් වැඩක්.
* 2021 අගෝස්තු – ආයෝජනයෙන් වාසි.
* 2021 සැප්තැම්බර් – අරමුණක් සඵල වේ.
* 2021 ඔක්තෝබර් – දෙමාපියන්ගෙන් ලැබීම්.
* 2021 නොවැම්බර් – දරුවකු නිසා සතුටක්.
* 2021 දෙසැම්බර් – ජයග්‍රාහී මාසයක්.
* 2022 ජනවාරි – උත්සාහයේ විශේෂ ප්‍රතිඵල.
* 2022 පෙබරවාරි – නව සබඳතා වාසි.
* 2022 මාර්තු – ප්‍රීති උත්සව.

මකර ලග්නය
* 2021 අප්‍රේල් – සිතේ සතුටට හේතු.
* 2021 මැයි – අලුත් වැඩවලින් වාසි.
* 2021 ජුනි – අරමුණු ඉටුවන මාසයක්.
* 2021 ජූලි – කලබල වැඩ එපා.
* 2021 අගෝස්තු – ආයෝජන පරිස්සමට.
* 2021 සැප්තැම්බර් – මුදල් ලැබීමකට ඉඩ.
* 2021 ඔක්තෝබර් – ණය ගනුදෙනු සුබයි.
* 2021 නොවැම්බර් – අමුතු සබඳතා තර වෙයි.
* 2021 දෙසැම්බර් – ගමන් බිමන් වැඩිකෙරේ.
* 2022 ජනවාරි – හදිසි අනතුරු.
* 2022 පෙබරවාරි – තැන්පත් ධනය වැය වෙයි.
* 2022 මාර්තු – කලබලකාරී මාසයක්.

කුම්භ ලග්නය
* 2021 අප්‍රේල් – ගමන් බිමන් පරිස්සමින්.
* 2021 මැයි – මුදල් ගනුදෙනු වාසි.
* 2021 ජුනි – දුර බැහැර සංචාර.
* 2021 ජූලි – විශේෂ සබඳතා තරවෙයි.
* 2021 අගෝස්තු – අලුත් වැඩකින් වාසි.
* 2021 සැප්තැම්බර් – හිතවතකුගෙන් ලැබීම්.
* 2021 ඔක්තෝබර් – වාහන විකිණීමකට හේතු.
* 2021 නොවැම්බර් – සෞඛ්‍ය පීඩාවක්.
* 2021 දෙසැම්බර් – නව සැලසුමකින් වාසි.
* 2022 ජනවාරි – විශේෂ අමුත්තන් හමුවේ.
* 2022 පෙබරවාරි – ආර්ථික වාසි සහිත මාසයක්.
* 2022 මාර්තු – හිතවතකු අමනාප වන හේතු.

මීන ලග්නය
* 2021 අප්‍රේල් – ආර්ථික වාසි.
* 2021 මැයි – විශේෂ සැලසුම්.
* 2021 ජුනි – ධන ලාභ වැඩිවේ.
* 2021 ජූලි – වාහන මිලට ගැනීම්.
* 2021 අගෝස්තු – ආයෝජනයට සුබයි.
* 2021 සැප්තැම්බර් – මිතුරකුගෙන් ලැබීම්.
* 2021 ඔක්තෝබර් – ගමන් බිමන් වැඩිවේ.
* 2021 නොවැම්බර් – දරුවන් නිසා සතුටට හේතු.
* 2021 දෙසැම්බර් – කලබලකාරී මාසයක්.
* 2022 ජනවාරි – සිතුවිලි සඵල වන කාලයක්.
* 2022 පෙබරවාරි – සැලැසුම් ඉටුවීමේ සතුට.
* 2022 මාර්තු – විශේෂ මාසයක්.
ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ආණ්ඩුව පස්සේ ආණ්ඩුවම පන්නයි? කැටගොඩ එස්.බී.ගේ පලු අරී!! (රාජ්‍ය රහස්)

Next Post

මම ගියොත් ඒක ලොකු අඩුවක් වෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.