• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගැහැනුන්ගෙ ඉඟිබිඟි

August 2, 2019
in Astrology
Reading Time: 4 mins read
A A
ගැහැනුන්ගෙ ඉඟිබිඟි
Share on WhatsAppShare on Facebook

සූත්තරේ මෙන්න

කාන්තාවන් ගැන වැඩි වශයෙන්ම ඇත්තේ සිංහල සාහිත්‍යය තුළය. පැරැණි මෙන්ම නූතන සාහිත්‍යය තුළද එම කියමනට පමණටත් වඩා සාක්ෂි ඇත.
එසේම කාන්තාවන් සතුව මායම් හැට හතරක් ඇති බවද පැවසෙයි. එය කවදා කෙසේ කොහොම පැමිණි කතාවක්ද යන්න පැහැදලි නැත. එහෙත් එය සාහිත්‍යය විසින් නිර්මාණය කළ කතාවක් බව අපට සිතෙයි. එමෙන්ම සාහිත්‍යකරුවා පවසන්නේ එම හැට හතර මායම් සෑම කාන්තාවකටම පොදු කරුණක් බවයි. තරුණියක වැඩිවියට පත්වූ දින සිට මෙම හැට හතර මායම් ඔවුන් සතු වන බව පැවසෙයි.
වර්තමානයේ අපේ සමාජයේ බොහෝ අය මෙම මායම් හැට හතර ගැන පැවසුවද එම මායම් හැට හතර සම්පූර්ණයෙන්ම දන්නවාදැයි යන්න නම් සැක සහිතය. එහෙත් මායම් හැට හතරට අයත් වන්නේ ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි කාන්තාවන්ගේ අංගචලනයන් බව දැකිය හැකිය. පහත ඇත්තේ සමාජය තුළ ප්‍රසිද්ධ එම මායම් හැටහතරයි.

  1. ඇස් කැරකැවීම
  2. ඇස් පියවීම
  3. ඇස් කොණින් බැලීම
  4. ඇස් ලොකුකර බැලීම
  5. ඇස් අඩක් වසා බැලීම
  6. ඇස් මුළුමනින්ම වසා බැලීම
  7. වරින්වර බැලීම
  8. ඉවත බලාගෙන සිටීම
  9. නාසය හැකිලීම
  10. සුසුම්ලෑම
  11. කට කොණින් සිනාසීම
  12. යමක් සිප ගැනීම
  13. කොක්හඬලා සිනාසීම
  14. දෙතොල පිට පෙරළා සිනාසීම
  15. තොලින් තොල පැටලවීම
  16. දිව නැටවීම
  17. දිව විකා පෙන්වීම
  18. බොරු කැස්ස
  19. දිව දික් කිරීම
  20. වරින්වර තම ආභරණ අතගෑම
  21. අත වැනීම
  22. ඇඳිවත දෙස නැවත බැලීම
  23. කෑරීම
  24. අත කැසීම
  25. පා කැසීම
  26. බඩ අතගෑම
  27. දෑත් බැඳ සිටීම
  28. ළයෙහි අත තැබීම
  29. පයෙන් පය ගැටීම
  30. පයෙන් බිම ඉරි ඇඳීම
  31. දෙපා ගස්සමින් යෑම
  32. අඟපසඟ පෙන්වීම
  33. අවේලාවේ නිදාගැනීම
  34. අවයව පෙනෙන සේ හිටගැනීම
  35. කතා නොකර සිටීම
  36. දොරකඩ ළඟ සිටීම
  37. මදක් හැරී බැලීම
  38. කරබාගෙන සිටීම
  39. පා විහිදාගෙන සිටීම
  40. උඩ බලාගෙන සිටීම
  41. බොරුවට ඈනුම් ඇරීම
  42. උරහිස නැටවීම
  43. නාභිය පෙනෙන සේ ඇඳුම් ඇඳීම
  44. දිවගොස් ගෙට වැදීම
  45. දොර කවුළු තුළින් බැලීම
  46. බොළඳ ලෙස කතා කිරීම
  47. පියයුරු නෙරන සේ ඇඳුම් ඇඳීම
  48. අගපසඟ පෙන්වමින් ගමන් කිරීම
  49. වරලස කඩාගෙන යෑම
  50. ඉඟටිය පැද්දීම සහ නැටවීම
  51. පියයුරු නැටවීම
  52. ඇඳිවත කොනක් අල්ලාගෙන සිටීම
  53. පිටුපස හැරෙමින් ආපසු බැලීම
  54. කුඩා දරුවන් සුරතල් කිරීම
  55. කෝප වූ අයකු සේ කතාකිරීම
  56. හඬනගා කතාකිරීම
  57. පිරිමින්ගේ ගුණ කීම
  58. පිරිමින්ගේ අගුණ කීම
  59. කවට බස් කීම
  60. බොරු බියක් පෙන්වීම
  61. බොරු නෑකම් කීම
  62. විසිතුරු දේ ගැන කුහුල දැක්වීම
  63. යමක් කෑමේ ගිජු බව
  64. ක්ලාන්ත ගතියක් පෙන්වීම
    කාන්තාවන්ගේ හැට හතර මායම්වලට අමතරව පිරිමින්ටද මායම් එකසිය ගණනක් ඇති බව සමහරු ප්‍රකාශ කරයි. එහෙත් ඒ සියල්ල අතරින් අදටත් අප සමාජයේ කතාබහට ලක්වන්නේ කාන්තා මායම් හැට හතර පමණි.
    රුවන් එස්. සෙනවිරත්න
SendShareShare
Previous Post

හතට බෙදෙන අත හෙළිකරන රහස්

Next Post

ජූලි 28 ඉරිදා සිට අගෝස්තු 03 වැනි සෙනසුරාදා දක්වා ඔබට මොකද වෙන්නෙ?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.