• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉඩමක් ගන්න කලින් බලන්න ඕනිම දේවල්

December 8, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ඉඩමක් ගන්න කලින් බලන්න ඕනිම දේවල්
Share on WhatsAppShare on Facebook

නැකැත් බැලීම යන කාරණාව අද – ඊයේ ජ්‍යොතිෂයෙන් මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ වුණු දෙයක් නොවේ. ඕනෑම ජන්මියෙක් ඉපදුණු අවස්ථාවේ පටන් මරණය වන මොහොත දක්වා මළවුන්ට පවා නැකැත් සාදද්දී ජීවිතයේ සුබ සිද්ධිය හෝ දියුණුව, අභිවෘද්ධිය, උදෙසා යම් විශේෂ වූ දෙයක් තම ජීවිතයට එකතුකර ගැනීමේදී බලවත් නැකැත් සීහුම් යොදා ගැනීම ඉතාමත් යහපත් වුණු බව මූලික වශයෙන් සිහිපත් කළ යුතුය. නමුත් සමහරුන් තමාගේ අභිමතය පරිදිත්, තමාට පහසු පරිදිත් ආවට ගියාට සුබ වැඩෙහි ආරම්භය සිදු කළත් එහි සාර්ථකභාවය, සඵලතාව පසුකාලීනව කෙබඳුදැයි පළපුරුද්දෙන්ම ඇතැමුන්ට කිව හැකි වන්නේය. නමුත් යහපත, දියුණුව උදෙසා සිදු කරනු ලබන ඕනෑම කාරණාවක් මේ අයුරින් අතරමඟ නවතා දැමීම කෙබඳු තත්ත්වයක් දැයි ඔබටම පසක් වනවා ඇත.

මේ ආකාරයෙන් වර්තමානයේ බොහෝ ජන්මීන් තම දියුණුව උදෙසා වත්කම් ඒකරාශී කිරීමක් වශයෙන් ඉඩම් මිලදී ගැනීම් අනේකවත් සිදු කරනු ඇත. ඉඩම් සම්බන්ධයෙන් පවත්නා බොහෝ කාරණා කටයුතු මීට පෙර මාතෘකා ඔස්සේ බොහෝ ලිපි මඟින් ඔබ වෙත ලබාදී ඒ පිළිබඳ අවබෝධයක් ගෙනදී ඇති අතරම, මෙවර උත්සාහ කරනුයේ එවැනි ප්‍රමාණයෙන් කවරාකාර වුවත් ඉඩමක් තමා සතු කර ගැනීමේදී එහි ඵලදායිභාවය උපරිම අයුරින් ඉදිරියට ලබා ගැනීමට නම්, මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඔබ ගුණාත්මක අයුරින් සහ බලවත්ව නිසි නැකැත් සීහුම් අනුව සුබම වේලාවක් අදාළ ඉඩම මිලදී ගැනීම සඳහා සාදා ගන්නා ආකාරය පිළිබඳවයි.

අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, හත, සිත, සා, අනුර, දෙට, මුල, සුවන, දෙනට මෙන්ම සියාවස, රේවතී, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප යන නැකැත්වලින් උපන් නැකැතට සීහෙන නැකැතක් පළමුව යොදා ගැනීම සිදු කළ යුතුය. එසේම මෙම බලවත් නැකැත් යොදා ගැනීමට තවත් ආකාරයකින් නම් අදාළ ජන්මියාගේ ජන්ම රාශියට සීහෙන වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන යන රාශිවලින් එකක් යෙදෙන පරිදි යොදා ගැනීමත් සිදුකළ යුතුය. උචිත නැකැතට බලවත් වන තිථියක්ද යොදා ගැනීමට අමතක නොකළ යුතුය. පුර පක්‍ෂයේ දියවක, තියවක, විසේනිය, සතවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක යන තිථි යොදා ගැනීම සිදුකළ යුතු අතරම, තත්කාලයෙන් 8 වැන්න ශුද්ධ වී 4 වැන්නේ සහ 7 වැන්නේ අධිපතීන් බලවත් වීම මඟින්ද නැකැත බලවත් බවින් උසස් කරගත හැකි වන්නේය.

මේ අයුරින් බලවත් වන නියම සුබ නැකැතක් යොදා ගනිමින් බලාපොරොත්තු වන ඉඩම මිලදී ගැනීමෙන් සිතනවාටත් වඩා සාර්ථක ඵල ලබන්නට එතුළින් හැකියාව පවතින්නේය. එසේ නොසිතන අවස්ථාවන්හිදී භූමි ලාභ පවා ගෙන දෙන්නට ඇති ප්‍රබල හැකියාවක් උසස් නැකැත් තුළ පවතින බවද මෙහිදී තරයේ සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම මැණික් ආශ්‍රිත කටයුතු සිදුකිරීමේදී ඔවුන් ඒ අවස්ථාවට උචිත නැකැත් මාලාවක් සකස්කර ගනිමින් කටයුතු සිදු කරන්නට පෙලඹෙන්නේ උසස් පල නිරායාසයෙන්ම මේ වනවිටත් ළං කරගෙන ඇති බැවිනි. එනිසා ඔබත් ඉදිරියේදී හෝ නව ඉඩමක් මිලදී ගැනීමේදී අඩුම තරමේ කුලියට / බද්දට ගැනීමේදී පවා ඉහතින් පෙන්වා දුන් අයුරින් නිසි නැකැතකට යොමු වී කටයුතු සිදු කරන්නට සිතට ගන්න. ඔබට අසිරිමත් නැකැතින් තෙරුවන්ගේ ආශීර්වාදය උදාවේවා!
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

1818 කැරැල්ලේ රහස් දන්න නිහඬ සාක්ෂිකරුවා

Next Post

කෝ දැන් කට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.