• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

අප්‍රිකානුවන්ගේ හඬට සහ ඥානයට ඇහුම්කන් දිය යුතුයි!

August 31, 2022
in Politics
Reading Time: 3 mins read
A A
අප්‍රිකානුවන්ගේ හඬට සහ ඥානයට ඇහුම්කන් දිය යුතුයි!
Share on WhatsAppShare on Facebook

“අප්‍රිකානු හඬට සහ පාරම්පරික ඥාණයට”සවන් දෙන ලෙසට ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවට දැඩිව අවධාරණය කරයි.

ජගත් ප්‍රගමන සමකාලීන ක්‍රියාවලියේ වැදගත් කොටසක් ආදර්ශමත්ව ජාත්‍යන්තරයට ප්‍රදර්ශණය කරමින් ක්‍රියාත්මක කෙරෙන අප්‍රීකාවේ පිබිදීම ඇගයීමට ලක්කරමින් ඒ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

අප්‍රිකාවේ සාමය ගොඩනැගීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතුය.ඒ අපේක්‍ෂාව ආත්සාත් කර ගැනීම උදෙසා කළ යුත්ත සහ කළ හැක්ක කළ යුතුය යනුවෙනි.

ස්ථාවර සාමය වෙනුවෙන් ශක්‍යතා ගොඩනැගීම”යන තේමාව යටතේ මධ්‍යම දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙනීසිටින එක්සත්ජාතීන්ගේ රාජ්‍යලේකම් ආර්.රවීන්ද්‍රන් පැවැත්වු මාධ්‍ය හමුවේ දී එ සේ ප්‍රකාශ කෙළේය.

කොවිඩ් වසංගතයෙන් එල්ලවු මාරක අභියෝග නොතකා කිසිදිනෙක නොවු විරූ අන්දමින් සාමයික සිද්ධාන්තයේ පිහිටා කටයුතු කළ බව ද හෙතෙම අවධාරණය කෙළේය.කෙසේ වෙතත් ධනාත්මක ක්‍රියාවලිය හමුවේ “සාහෙල්” සහ “මධ්‍යම අප්‍රිකාවේ”සාමය පවත්නා බවද ලේකම්වරයා කීය.

කාලානුරූප දේශපාලන අස්ථාවරත්වය,දුබල පාලන ව්‍යුහය මෙන්මදුබල ආයතනික පද්ධතිය,ජාතිවාදී ගෝත්‍රවාදී බෙදුම් සහ ත්‍රස්ත මෙන්ම සන්නද්ධ කණ්ඩායම්වල ඉස්මතුවීම ආරාවුල් සහගත තත්ත්වයට මාර්ග එළි පෙහෙළි කරන “උල්පත්”බව ද ලෙකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවධාරණය කර තිබේ.

“අප්‍රිකානුවන් නගන හඬට සහ ඔවුන්ගේ පාරම්පරික ඥාණයට”ජාත්‍යන්තර ප්‍රජාව සවන් දිය යුතුයි. අප්‍රිකානුවන් විනා ලොව වෙනත් කිසි අයෙක් ඔවුන් පිළිබඳව නොදන්නෝය.

අප්‍රිකාවේ ප්‍රදේශ ගණනාවක ඉස්මතුව පවත්නා ගැටුම්කාරී තත්ත්ව කීපයක් සම්බන්ධව භාරත අගමැති නරේන්ද්‍ර මෝධි ගේ විශ්ලේශණයක් ද හෙතෙම උපහැරණ වශයෙන් දක්වා ඇත.

“අප්‍රිකාව නැවත වරක් ගැටුම්කාරී වේදිකාවක් ලෙසට හරවා ගැනීමට (පිරිසක්) දරන උත්සාහය වළක්වා,අප්‍රිකාව එරට තරුණ ප්‍රජාවගේ අපේක්‍ෂාවේ තවාන විය යුතුයි.ඒ අරමුණින් අප සියල්ලන්ම එකමුතුව කටයුතු කළ යුතුයි” යන අගමැති මොධිගේ ප්‍රකාශය ලේකම්වරයා විසින් උපුටා දක්වනු ලැබ තිබේ.

පශ්චාත් ගැටුම්කාරී වාතාවරණයෙන් මිදීමට නීතිමය පාලනය පාදක කර ගැණුනු රාජ්‍යතාන්ත්‍රික ව්‍යවූහයක් මෙන්ම විශ්වසනීය රාජ්‍ය ආයතනද ඉතාම අවශ්‍ය බව ද පෙන්නා දී ඇත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

IMF සාකච්ජා දවසකින් දික් කරයි! හෙට මාධ්‍ය නිවේදනයක්!

Next Post

මාලදිවයින් ජනාධිපතිට ඉන්දියාවේ දී මහත් හරසර!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.