• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

රුසියාව එක්ක ඉන්න චීන සමාගම් පහකට ඇමරිකාවෙන් සම්බාධක!

July 12, 2022
in Politics
Reading Time: 2 mins read
A A
රුසියාව එක්ක ඉන්න චීන සමාගම් පහකට ඇමරිකාවෙන් සම්බාධක!
Share on WhatsAppShare on Facebook

රුසියන් හමුදාව සහ ආරක්‍ෂක අංශය සමග සහයෝගීව කටයුතු කළ බව කියන චීනයේ වෙළෙඳ ආයතන පහකට (5)ඇමරිකානු ජනාධිපති ජෝබයිඩන් විසින් සම්බාදක පනවනු ලැබ තිබේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ඇමරිකාව ගෙනයන විරෝධතාවලියේ එක් අංගයක් සම්බාදක පැනවීම වේ.

රුසියාව පසුගිය පෙබරවාරි 24 දා යුක්රේනය ආක්‍රමණය කිරීමටත් පෙර සිටම යථෝක්ත ව්‍යාපාරික ආයතන රුසියානු හමුදාව සහ ආරක්‍ෂක අංශ සමග ගනුදෙනු කර තිබේ. එහෙත් ආක්‍රමණයට එරෙහිව ඇමරිකාව ගත් සම්බාදක පැනවීමේ නියෝගයෙන් පසුවත් මේ සමාගම් ගනුදෙනු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා මෙසේ සම්බාදක පනවා “අසාදු ලේකන”ගත කළ බව ඇමරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තුව කියයි.

මේ අන්දමට ගනු දෙනු කරන රුසියාවේ,ලිතුවේනියාවෙ,පාකිස්ථානයේ,සිංගප්පූරුවේ,එක්සක් රාජධානියේ උස්බෙකිස්තානයේ සහ වියට්නාමයේ ආයතන 36කට මෙසේ සම්බාදක පනවා ඇතැයි දක්වන ඇමරිකාවේ වෙළෙඳ දෙපාර්තමේන්තුව මේ ආයතනවලින් 25ක්ම චීනය මුල්කොටගත් ඒවා බව ද කියයි.

සම්බාධක පැනවීමේ පණිවිඩය රුසියාව සමග සම්බන්ධතා පවත්වන සමස්ත ගෝලීය සමූහ ආයතනවලට මෙන්ම ඒක පුද්ගල ආයතනවලට ද කෙරෙන අනතුරු ඇඟවීමකි.එ සේ ක්‍රියා කරන සමූහ මෙන්ම ඒකපුද්ගල ආයතන සමග පවත්නා සෑම සියලු සම්බන්ධතාවක්ම අත්හිටවන බව ද ඇමරිකාවේ ආරක්‍ෂක සහ කර්මාන්ත පිළිබඳ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ඇලන් එස්ටෙවේස් විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්වේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඉන්දියාවේ සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන අටසියයක්

Next Post

තලෛබාන්ලා සාමාන්‍ය වැසියන් සහ රැඳවියන් ඝාතනය කරලා!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.