• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

June 15, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!
Share on WhatsAppShare on Facebook

දකුණු කොරියාව සහ ඉන්දියාව අතර ආර්ථික බැඳීම් ගණනාවක් පසුගිය දා ඇතිවී තිබේ.

භාරත අගමැති නරේන්ද්‍ර මෝධි විසින් සපයන ලද සහ සපයන්නට යෝජිත මහා පරිමාණයේ උපකාර නිසා දෙරට අතර විශාල වාණිජ බන්ධනයක් ඇතිවී පවත්නා බව ඉන්දියාවේ දකුණු කොරියානු තානාපති “චෑං ජේ බොක් ”කියයි.

දෙරට අතර පැවති වාණිජ ගනුදෙනු ප්‍රමාණය කොවිඩි වසංගතය නිසා සෑහෙන පසුබෑමකට ලක්වී ඇතත් එය යථාතත්ත්වයටම පත් කර ගැනීමට දෙරටම දැඩි උත්සාහයක් ගන්නා බවද තාතාපතිවරයා කියයි.

වසංගතයට පෙර එනම් 2020 තරමේ දී දෙරට අතර පැවති වෙළෙඳ ගනු දෙනු ප්‍රමාණය මහත් ඉහළ තලයක පැවතිණි.දරුණු කොරෝනා වස්ංගතය ඒ ප්‍රවේගය අඩපණ කළත් දැඩි උත්සාහය නිසා පසුගිය වර්ෂයේ දී ඒතත්ත්වය යාවත්කාලීන කරගෙන තිබේ.

දැන් දෙරටෙහිම අපේක්‍ෂාව 2030 වනවිට ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන පන්සියයක්(500,000,000,000)දක්වා වර්ධනය කර ගැනීමය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තුර්කි බලධාරීන් අමු පිස්සුවක් නටයි! ශ්‍රී ලන්කන් ගුවනා යානයකුයි බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානයකුයි උඩු ගුවනේදී සිදුවෙන්න ගිය ගැටීමක් අනූනවයෙන් වැළකෙයි!

Next Post

චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.