• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පකිස්ථානය පතුරු ගහයි!

May 30, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ගෝල්ෆේස් තනි නොකරමු! මේ ඉරිදා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව ඉස්සරහට 5000ක් එයි!
Share on WhatsAppShare on Facebook

පාකිස්ථානය සිය රටේ වෙසෙන සුළුතර ප්‍රජාව ඉලක්ක කර ක්‍රියාත්මක කරන වධහිංසා“සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ රාමි රේන්ජර් සාමිවරයා බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පාකිස්ථානය ඉතුරු නැතුවම පතුරු ගැසුවේය.

පෙෂාවෝ පළාතේ “බාටා තල් බසාර්”නගරයේ දී සික් ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනකු හදුනා නොගත් ගිනි අවිකරුවන් දෙදෙනකු විසින් ඝාතනය කරනු ලැබීමේ සිද්දිය පිළිබඳව මහජන මතයක් ගොඩනැගිය යුතු බව කියමින් සාමිවරයා පාකිස්ථානයට එ සේ වාග් ප්‍රහාර එල්ල කෙළේය.

බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණවලට පිළිතුරු සැපයෙන සැසියේදී “කර්බන් හුසේන්”සාමිවරයා ප්‍රශ්ණයක් මතු කළ අවස්ථාවේ දී රාම් රේන්ජර් සාමි වරයා එ සේ ආවේගශීලීව කතා කෙළේය.
“කර්බන් හුසේන්”සාමිවරයා ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයින් දෙදෙනා ගැන දැනගෙන සිටිය යුතුයැය” ඔහු කීවේය.

“පාකිස්ථානයේ ජීවත්වෙනන අහමදියා,සික්,ක්‍රිස්තියානි සහ හින්දු ලබ්දිකයින් නිරන්තරයන්ම වධ හිංසාවලට ලක් වෙනවා. බලහත්කාරයෙන් ආගමට හරවා ගන්නවා.ෂියා දෙවස්ථානවලට ප්‍රහාර එල්ලවෙනවා.මම අහන්න කැමතියි කාශ්මීර ත්‍රස්තවාදීන්ට කවුරුද අවි ආයුධ දෙන්නෙ කියලා.ඒ වගේම ත්‍රස්තවාදීන් පුහුණු කරවන්නෙ කවුරුද කියලා” රාමි රේන්ජර් සාමිවරයා ප්‍රශ්ණ කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මියන්මාරය චීනාගෙන් ආරක්‍ෂා කිරීමට ඉන්දියාවෙන් වැඩපිළිවෙළක්!

Next Post

කාම්බෝජයට ආසියානු සංගමයේ සභාපතිකම ලැබීම ගැන මෝධිගෙන් පැසසුම්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.