• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පැතිරෙන කොවිඩ් වසංගතය ගැන චීනය සද්ද නෑ!

February 28, 2022
in Politics
Reading Time: 2 mins read
A A
පැතිරෙන කොවිඩ් වසංගතය ගැන චීනය සද්ද නෑ!
Share on WhatsAppShare on Facebook

චීනයේ පැතිරෙමින් පවත්නා අතිව්‍යාප්තකාරී කොවිඩ් -19 වසංගත ව්‍යසනය සම්බන්ධයෙන් පාලක පක්‍ෂය ගෙනයන “බක තපස් රැකීමේ”ප්‍රතිපත්තිය නිසා රටේ වර්ධනය වෙන උද්ධමනය හේතුවෙන් මහජනයා අතර විශාල කැළඹිල්ලක් ඇතිවී තිබේ.

බිඳ වැටෙන ආර්ථිකය නිසා පැවැත්මේ අනාරක්‍ෂිතතාව හේතු කොට ගෙන මහජන වික්‍ෂෝපය ද දැඩිව උග්‍ර වී තිබේ.චීන පාලනයේ ආඥාදායකත්වය සහ ඒකාධිපති ස්වරූපය ද මේ සමගම ඉස්මතුව ඇත්තේය.එය විසි වැනි පක්‍ෂ සම්මේලනයේ දී ද දැඩිව ප්‍රකටවී ඇති බව පැවසේ.

එක්සත් ජනපදය පාදක වූ උපදේශන සේවා ආයතනයක් වන යුරේසියා සමූහය Eurasia Group පවසන පරිදි චීනය කොරෝනා වෛරස වසංගතය සහ පාරිසරික විපර්යාසය කරණ කොට ගෙන දේශීය(රට තුළ)වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද “සවුත්තු”වී සිටියි.

ගම් දනව් අගුලු දමමින් විශාල නගරවලට සංචරණසීමා පනවමින් පාලක පක්‍ෂය විසින් පැලැස්තරකාරී සංශෝධන ක්‍රියාත්මක කරනු ලැබූව ද වෛරස පාලනය සම්බන්ධයෙන් ගෙනයන ඇල්මැරුණු ප්‍රතිපත්තිය නිසා මේ වර්ෂයේ(2022)ඉදිරි කාලය කුමකින් කුමක් වේ දැයි යන අවිනිශ්චිත තත්ත්වයක පවතින බව සමාජගත මතයකි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනයේ හිතුවක්කාර පාලනයට බංගලාදේශයේත් උද්ඝෝෂණ!

Next Post

හොංකොං මර්දනයට චීන හමුදා ආඥාදායකයෙක්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.