• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මධුසමයේදී මගහැරෙන සුබයෝග…

September 25, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
මධුසමයේදී මගහැරෙන සුබයෝග…
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ විවාහ කටයුතුවලදී පෝරුවේ චාරිත්‍රයට පමණක් ඉතා සුබ මුහුර්ත සකසා ගන්නා නමුත්, එයින් පසු මධුසමය ගතකරන ජීවිතයේ ඉතා වැදගත්වූ දෙවැනි උපත නමින් හැඳින්වෙන කාල පරාසය ගැන එතරම් ගැඹුරින් නිරීක්ෂණය කරන බවක් නොපෙනේ. අඹුසැමි එක්වීමේදී ඉතා සුබ, ධනාත්මක හෝරාවක් තෝරාගැනීම අනිවාර්ය වේ. පැරැණි නැකැත් ඇදුරන් මේ ගැන සලකා බලා සුවිශේෂ නැකැත් යොදාගන්නා ලදී. එපමණක් නොව මංගල දිනයේ නැකැත් සෑදීමේදී මනාලියගේ මවගේ උපදෙස් ලබාගැනීම ගැන පෙර කල්හි වැදගත් මොහොතක් ලෙස සලකන ලදී.

අද වන විට පෙම්වතුන් පෙම්වතියන් තම හිතුමතේට හෝටලේ ඉඩකඩ ඇති වේලාවක් යොදාගන්නා බැව් දැක්විය හැකිය. මෙවැන්නක ප්‍රතිඵල අයහපත් වන බැව් අත්දැක ඇත්තෙමු. මේ පිළිබඳ ජ්‍යොතිෂවේදියාද වගකිව යුතුය. මනාලියගේ ඔසප් චක්‍ර හැසිරීමද අනිවාර්යයෙන්ම බැලිය යුතු වේ. අත්දැකීම් ඇති උගත් ජ්‍යොතිෂවේදියකුගෙන් ඉතා ශ්‍රේෂ්ඨතම නැකැත් සකසා ගැනීමට හැකි වේවි. පරිගණකය නියමුවා වේ නම්, ඒ ගැන කියනු කවරේද? දෙදෙනාටම සම්පත් ක්ෂේම මෛත්‍රී, පරම මෛත්‍රී නැකැත් වේ නම් එදින කුමන අන්දමකට හෝ දාරක බීජානු කලලයක් මනාලියගේ ගැබ තුළ රෝපණය වේ නම් උපදින දරුවාටද ඉතා සුබදායක වේ. පංච මහා සම්පත්තියම හිමිවේ.

එකී සුබ මොහොත ගුරු හෝරාවෙහි පංචමය හා සූක්ෂ්ම හෝරාවක් නම් ඉතා ප්‍රශස්ථව යහපත් වනු ඇත.

ප්‍රථම එක්වීම අරබයා සොයාගනු ලබන සුබ මුහුර්තියක් පවතින වේලාවක තිබිය යුතු වේ.

බුධ හෝ ගුරු, සිකුරු තත් කාලයේ සිටීම ඉතා සුබයි. අතිසාර්ථක යුගදිවියකට පෙරමඟ ලකුණකි.

7 වැන්නට සුබ ග්‍රහයන් දෙදෙනකු මැදිවී සිටීමත් සුබයි.

සඳු 3,7,10,11 භාවයක සිටියදී ගුරු ත්‍රිකෝණ දෘෂ්ටියට ලක්වීම වඩාත් සුබයි.

සඳුට සුබ රාශියක්ව සුබ නැකැත සිටියදී ගුරුට හා රවිට සඳු ත්‍රිකෝණ දෘෂ්ටිගත වීම නම් වඩාත් සුබ වේ.

ගුරු, සිකුරු, බුධ සමග යෝගවී හෝ ත්‍රිකෝණ පෙනීම ලබමින් සඳු සුබ රැසක සිටීමද යහපත්ය.

සඳු සිංහ නවාංශකයේ සිටි විට ධනු නවාංශකයේ හෝ මීන නවාංශකයේ හෝ සඳු සිටීම යහපත්ය.

එක්වන මොහොතේ තත්කාල කේන්දරයේ 7 වැන්නේ ගුරු, බුධ දෙදෙනා පමණක් සිටීමත් සුබයි.

සඳු, මිථුන, සිංහ කාන්තා නවාංශකයක සිටින විටද සුබයි.

පස්වැනි භාවයේ ගුරු, බුධ, ශුක්‍ර පමණක් සිටීමත් ඉතා සුබයි.

ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හෝ පස්වැන්නේ හෝ සත්වැන්නේ හෝ නවවැන්නේ හෝ ගුරු සිටීම ඉතා සුබයි.

එකී මොහොතේ 8 වැන්නට බුධ, ශනි දෙදෙනා හැර වෙන කිසිම ග්‍රහයකු සිටීම සුබ නැත. 8 වැන්නේ ග්‍රහ රහිත බවද යහපත්ය.

ලග්නාධිපතියාත්, සත්වැන්නාධිපතියාත් තැන් දෙකක ස්ථාන මාරුකර සිටින මොහොත ඉතා සුබයි.

සඳු දුර්වලව පාප කර්තරීව හෝ පාපී පෙනීම ලබා හෝ සංයෝගීව සිටින මොහොතක මංගල ප්‍රථම එක්වීම යුග දිවියට එතරම් සුබදායක නොවන බැව් දැක්වේ. මංගල දිනයේ අඹුසැමි සම්බන්ධතාව පැවැත්වීමට අතිශයින්ම අසුබ ග්‍රහ හැසිරීම් හා සුබ නොව ග්‍රහ යෝග පිළිබඳ ඉදිරියේදී කතා කරමු.

බලන් කඩතුරා හැර දෑසේ මෙන්ම මනසේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සජිත් හෙළි කළ කොරෝනා පරද්දන ‘රෙගන් කෝව්’ ‌බෙහෙත හෙට ලංකාවට!

Next Post

සිංහලයන්ගෙන් කිරුළ උදුරාගත් වඩුගයන්ගේ අමුතු නීතිය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.