• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් හෙළි කළ කොරෝනා පරද්දන ‘රෙගන් කෝව්’ ‌බෙහෙත හෙට ලංකාවට!

September 25, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
සජිත් හෙළි කළ කොරෝනා පරද්දන ‘රෙගන් කෝව්’ ‌බෙහෙත හෙට ලංකාවට!
Share on WhatsAppShare on Facebook

අසාධ්‍ය කොවිඩ් රෝගීන් සඳහා ලබාදෙන, ලෝකයේ දැඩි කතාබහක් ඇති කළ  “රෙගන් කෝව්” එන්නත් තොගයක් හෙට (26) දින මෙරටට රැගෙන ඒමට නියමිතය.

මෙම එන්නත පිළිබඳ ලංකාවේදී පළමුවරට තොරතුරු අනාවරණය කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය. ඒ, ඉකුත් අගෝස්තු 29 වැනි දිනය.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් 250 දෙනෙකුට ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා 500 ක් මෙහිදී මෙරටට රැගෙන ඒමට නියමිතය.

ආසාදිතයෙකු සඳහා මිලිග්‍රෑම් 600 ක් සම්පූර්ණ වන පරිදි එන්නත් මාත්‍රා දෙකක් ලබාදිය යුතුව ඇත.

අමෙරිකානු ඩොලර් 500 කට පෞද්ගලික අංශය විසින් මෙම එන්නත් ලබාගෙන ඇත්තේ ජර්මනියෙන් වන අතර මෙරට තුළදී එන්නත් මාත්‍රා දෙකක මිල රුපියල් එක් ලක්ෂ 30,000 කට ආසන්න වනු ඇති බව වාර්තා වේ.

අප මෙම පුවත මීට පෙර වාර්තා කර තිබුණේ මෙසේය.

කොරෝනා මරණවලින් ජීවිත බේරන තවත් බෙහෙතක් සජිත් ආණ්ඩුවට පෙන්වා දෙයි!

කොරෝනා මරණවලින් ජීවිත බේරා ගත හැකි තවත් බෙහෙත් වර්ග 2ක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩුවට දැනුම් දී ඇත.

ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී තිබේ.

‘ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිතායතනය විසින් බරපතල තත්ත්වයක් දක්වා කොවිඩ් රෝග තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් සහිත, සුළු හා සාමාන්‍ය මට්ටමේ රෝග තත්ත්වයන්හි පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් REGEN-COV සන්නාම නාමය යටතේ නිෂ්පාදිත Casirivimab හා Imdevimab යන එ්කක්ලෝනීය ප්‍රතිදේහ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින මාගේ මිතුරන් මා හට පවසන්නේ රෝගය උත්සන්න වීම වැළැක්වීම මඟින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා දුන් ආශ්චර්යමත් ඖෂධයක් ලෙස මෙය සැලකෙන බවයි.එම නිසා ශ්‍රී ලංකා රජය විසින් අදාළ විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙම ජීවිතාරක්‍ෂක ඖෂධය මිලදී ගැනීමට කටයුතු කිරීම ඥානාන්විත වනු ඇත’ යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිතායතනය විසින් බරපතල තත්ත්වයක් දක්වා කොවිඩ් රෝග තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් සහිත, සුළු හා සාමාන්‍ය මට්ටමේ රෝග තත්ත්වයන්හි පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් (1/3)

— Sajith Premadasa (@sajithpremadasa) August 28, 2021

REGEN-COV සන්නාම නාමය යටතේ නිෂ්පාදිත Casirivimab හා Imdevimab යන එ්කක්ලෝනීය ප්‍රතිදේහ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින මාගේ මිතුරන් මා හට පවසන්නේ රෝගය උත්සන්න වීම වැළැක්වීම මඟින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා දුන් ආශ්චර්යමත් ඖෂධයක් ලෙස මෙය සැලකෙන බවයි. (2/3)

— Sajith Premadasa (@sajithpremadasa) August 28, 2021
SendShareShare
Previous Post

දැවැන්ත ඉන්දීය සමාගමක් අපේ යොහානිව අයිති කරගනී!

Next Post

මධුසමයේදී මගහැරෙන සුබයෝග…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper