• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සුබ නැකැත් රැගෙන එන පෙරමග නිමිති

October 3, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ප්‍රදේශ රැසකටම වැහිබර කාලගුණයක් මාස කිහිපයක සිටම පවතිනවා. වැස්සෙ එළියට බහින එක නම් කාටවත් මිහිරි අත්දැකීමක් නෙවෙයි. ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න තියෙනවා නම් කියලා හිතුවත් ගෙදර ඉඳන් රාජකාරි කරගන්න බැරිකමට යන්නම වෙනවා. වෙනදා තරම් විලාසිතා නැතත්, සරල ඇඳුමක් මේ වැහි කාලයට පහසුයි. හැබැයි ඉතින් කුඩය නම් වරදින්නම බැහැ. වැස්ස නිසා අවට පරිසරය ගැන වැඩි තැකීමක් නැති වුණාට පෙරමඟ නිමිති ගැන හිතන අයට නම් ඒ ගැන හිතන්නම වෙනවා. වැස්ස කියලා පෙරමඟ නිමිති වෙනස් වෙන්නේ නැහැනේ. වැස්සේ කම්මැලිකමේ කුඩයත් ඉහළන් එළියට අඩිය තියද්දී අවට පරිසරය ගැනත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. යන-එන මඟතොට අසුබ පෙරනිමිති මඟහැරලා සුබ නිමිතිවලින් වාසනාව ළඟා කරගන්න මේ ලිපිය ඔබටත් සහාය වෙයි.

  1. ගමන ආරම්භයේදී හිස ආබාධයක් ඇති වුණේ නම් බොහෝ දෙනා තමා ප්‍රිය නොකරයි.
  2. නිවෙසින් පිටවන විටදීම තද කැස්සක් ඇති වුණේ නම් අතේ තිබූ මුදල නිකරුණේ වියදම කිරීමට සිදුවෙයි.
  3. ටික දුරක් ගොස් ගෙදර අයට කතා කොට අමතක වූ යමක් ඉල්ලා යයි නම් බලාපොරොත්තු වූ දෙය ඉෂ්ට නොවේ. නැවත යෑමට සිදුවෙයි.
  4. තම නිවෙසේ අයකුට බැණවදිමින් නිවෙසින් එළියට බැස ගියේ නම් – තදබල පාඩුවක් සිදුවෙයි. ගමනින් සතුටක් නොලැබේ.
  5. නිවෙසින් එළියට බැස කණ්ණාඩියකින් මුහුණ බලා ගමන ගියේ නම් – බොහෝ අඩුපාඩු සහිත ගමනක් යෑමට සිදුවෙයි. ගමන නිෂ්ඵල වෙයි.
  6. ගේ-දොර වසා ගමනක් යෑමට සූදානම් වෙද්දී දොර යතුර බිම වැටුණේ නම් – එම ගමන සුබ නොවේ. වංචාවක් සිදුවෙයි.
  7. ගමන ආරම්භයේදී කුඩා අයකු අත තිබූ දෙයක් කැඩී, බිඳී ගියේ නම් – මඟ අනතුරකට මුහුණ පෑමට සිදුවෙයි. ශාරීරික හානි සිදුවීමකි.
  8. වඳුරකු ගමනේදී ඇඟට පැන සූරා ගියේ නම් – තම ජීවිතය අහිමි වෙයි. තමන්ට ඉතා නරක මොහොතකි. මාරක අපලයකි.
  9. ගමන ආරම්භයේදීම දුරකතනයෙන් හෝ කෙනකුගේ පණීවුඩයකින් මරණයක් ගැන අසන්නට ලැබුණේ නම් – බලාපොරොත්තු ගමන යෑමට නොලැබෙයි. අනවශ්‍ය ගමනක් යෑමට සිදුවෙයි. අධික වියදමක්ද සිදුවෙයි.
  10. නිවෙසේ සිට යන මාවතේ ගල් පඩිපෙළේ ගලක් ගැලවුණේ නම් – වාහන පහසුකම ගමනේදී නොලැබේ. අධික ශාරීරික මහන්සියක් විඳීමට සිදුවෙයි.
  11. නිවෙසින් ගමනක් යෑමට එළියට බැස නිවෙසේ අයකුට අවශ්‍යතාවකට මුදල් දී ගියේ නම් – කරුණ ඉෂ්ටවීමත්, අධික වියදමක් සිදුවෙයි.
  12. තමන් සමඟ ගමන යන අයකු ගමන ආරම්භයේදීම නිවෙසින් බැස සිගරැට්ටුවක් දැල්වූවේ නම් – පාඩු කිහිපයක් සිදුවෙයි. ගමනින් සතුටක් නොලැබේ.
  13. ගමනේ ආරම්භයේදීම කුඩා ළමයකු අතින් කෑමට යමක් ලැබුණේ නම් – සතුටුදායක ගමනකි. සුබපල ගමනකි. සියලු කරුණු ඉෂ්ට වෙයි.
  14. ගමනේ ආරම්භයේදී ඉදුණු කෙසෙල් ගෙඩි කෑමට ලැබුණේ නම් – ධනයෝග පහළ වන ගමනකි. සතුටුදායක ලාභයක් ලැබේ.
  15. නිවෙසින් බහින විට නිවෙසේ අයකු පරුෂවචන කියනවා ඇසේ නම් – ගමනින් අනතුරකි. වස – විෂ කැවීමට ඉඩ තිබේ. ගිය කරුණ ඉෂ්ට නොවේ.
SendShareShare
Previous Post

මහින්ද පවුලේ තවත් කසාදයක් අද

Next Post

සාලිය කුමාරයා කන්ද මැද එල්ලපු වන්දනීය පුදබිම

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.