• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රෑ දුටු සිහිනයේ හොඳ නරක

August 31, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
රෑ දුටු සිහිනයේ හොඳ නරක
Share on WhatsAppShare on Facebook

සිහිනයක් දැක්කොත් බයවෙලා, දහදිය දාගෙන, කෑගහලා නැඟිටින්නද කැමැති. නැතිනම් දකින සිහිනය තව තව රසවිඳිමින් නිදියන්නද කැමැති. සිහිනය සුන්දර වුණත්, භයංකර වුණත් පලාපලය අප හිතනවාට වඩා බොහෝ වෙනස්. ලස්සන හීනයක පලාපලය අසුබ අනාවැකියක් වෙන්න පුළුවන් වගේ භයංකාර සිහිනයක පලාපල වාසනාවන්ත ලකුණක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ජ්‍යොතිෂයේ සිහින පලාපල විෂය අනුව නම් හැම සිහිනයකම පලාපලයක් තියෙනවා. අප නොසිතුවාට ඒ පලාපල හොඳ නරක ආදී වශයෙන් අපේ ජීවිතයට බලපෑම් කරනවා. එම නිසා සිහින පලාපල නිවැරැදිව දැනගෙන සිටීමෙන් අනාගතයේ සුබ – අසුබ සඳහා සූදානම් වෙන්න පුළුවන්.

මාළුන්ට බත් දමනවා සහ ඒ අතරවාරයේදී මාළුවකු අත සපා කනවා වැනි සිහිනයක් දැකීමෙන් ඔබට හිමිව තිබූ තනතුරක් ඉදිරි දිනකදී අහිමි වන බව හඟවයි.

තම ඉඩම පුරා ඇපල් සහ මිදි වැවී තිබෙනවා දුටුවොත් කීර්ති, ප්‍රශංසා හිමිවන බවට ලකුණකි.

ගඟක් අසල ගිනි මැලයක් ගසන වැද්දන් වැනි පිරිසක් සිහිනෙන් දුටුවොත් දිගු කලක් තිබූ ඔබේ මිතුරුදමක් බිඳවැටී යනවා ඇත.

මියගිය අයකුගෙන් කිරි ඉල්ලනවා සිහිනෙන් දැකීම පවුලේ සාමාජිකයකු දැඩි සේ රෝගී වී අසාධ්‍ය තත්ත්වයට පත්වන බවට නිමිත්තකි.

කියතකින් ගලක් දෙපළු කරන මිනිසුන් පිරිසක් සිහිනෙන් දැකීම සෙනසුරුගේ අපලයට ගොදුරු වූ බව හඟවන්නකි.

මුහුදේ පිහිනන විට ගල්පරයක හැපෙනවා සිහිනෙන් දකීනම් තදබල වංචාවකට හසුවීමට ගොස් බේරීමට හැකි වන බවට පෙරනිමිත්තකි.

කැලෑවට ගිය ඉඩමක් තවත් පිරිසක් සමඟ එළිපෙහෙළි කරනවා දුටුවොත් සෙනසුරු අපලය ඇති කාලයකි. සැප සම්පත් අඩුවෙයි.

ගෙදර හැම බිත්තියකම සිදුරක් තිබෙනවා දැකීම විශාල අගහිඟකමකට මුහුණදීමට හේතුවකි.

මුළුතැන්ගෙයි ඇති සියලු මැටි බඳුන් බිඳී තිබෙනවා දුටුවොත් එම නිවෙසට තදබල යක්‍ෂ දෝෂයක් ඇති වීමට ඉඩ ඇත.

ගෙමිදුලේ අලංකාර ලෙස වගාකර තිබූ ගොටුකොළ ගවයන් කනවා දුටුවොත් තෑගිබෝග හිමිවෙයි.

පිටිකොටන අවස්ථාවක වංගෙඩිය දෙකට පැළීයනවා සිහිනෙන් දුටුවොත් සැමියාට හෝ බිරියට මාරක අපලයකි.

ගේ ඉදිරිපිට පාට පාට නූල් අදින කාන්තාවන් පිරිසක් දකීනම් ආදර බැඳීමක් ඇතිවන බවට ඉඟියකි.

පිරිසක් ගස්වල ගිනිපන්දම ගැටගසනවා සිහිනෙන් දකීනම් සොර සතුරු කරදරයකට ලක්වෙන ලකුණකි.

ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක

SendShareShare
Previous Post

මගදි වැඩ නතර නොකර ගෙයක් හදන සාස්තරේ

Next Post

දිනිති ලංකාව ගැන කියන කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.