• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි! Sri Lanka Latest News

June 17, 2025
in Business
Reading Time: 6 mins read
A A
Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“ගෝලීය වෙළෙඳපොළට දොර අරින පුනර්ජනනීය කෘෂිකර්මාන්තය”  යන මාතෘකාවෙන් ඉහළ පෙරේරා පෙළේ සංසදයක් කොළඹ දී පැවැත්විණි, එය Solidaridad සහ Nucleus පදනම් එක්ව සංවිධානය කරන ලද අතර ControlUnion වෙතින් අනුග්‍රහය දක්වන ලදී. තේ, පොල්, කුළුබඩු , ඔයිල් ෆාම් සහ අනෙකුත් ප්‍රධාන භෝග වගාවන් සඳහා නව යෙදවුම් හා වගා පිළිවෙත් ඇසුරින් පසෙහි සාරවත්බව රැකගන්නා ආකාරය පිළිබඳව මෙම වැඩමුළුවේ දී ඉස්මතු විය.Sri Lanka Latest News

සොලිඩාරිඩැඩ් ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ශතාදෘ චට්ටෝපාධය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් පවසා සිටියේ “පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ මූලික පදනම පසේ නිරෝගීකම, කාබන් වෙන් කිරීම, ජලය ආරක්ෂා කිරීම සහ ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම බවයි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක තිරසර ක්‍රමවේදයක් වන Regenagri වන
සහතිකය ලබා ගැනීමට හල්ගොල්ල වතු සමාගම් සහ ලුම්බිණි වැනි කුඩා වතු කණ්ඩායම් පිළිබඳව ඔහු ප්‍රශංසා කළේය. “එය සුළු දෙයක් නොවේ,” ඔහු සඳහන් කළේ, “Regenagri” ගොවීන්ට ඔවුන්ගේ තිරසාර උත්සාහයන් මැනීමට, වැඩිදියුණු කිරීමට සහ මුදල් ඉපයීමට උපකාරී වන බවයි.”

Chattopadhayay වැඩිදුරටත් අවධාරණය කළේRegenagri යනු ගොවිතැන් ක්‍රමයක වඩා වැඩි යමක් බව යි. එය පුනර්ජනනීය පිළිවෙත් බලගන්වන, තිරසර කෘෂිකර්මාන්තය හා පාරිසරික සමතුලිත බව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ඒ සඳහා මිලක් ගෙවීමට කැමති ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කරන සක්‍රීය වෙළඳපොළ යාන්ත්‍රණයක් බවයි.
 
“මෙම ප්‍රමිතීන් අනුගමනය කිරීමෙන්, ශ්‍රී ලංකාවේ තේ වතුවල කාබන් පියසටහන අඩු කර ගැනීම,පසෙහි සහ තේ පඳුරුවල කාබන් ගබඩා කිරීමට සහ විශේෂයෙන් යුරෝපා වෙළඳපොළ වෙත ප්‍රවේශය පහසු කිරීම හා ඒ සඳහා ප්‍රවේශවීමට අවස්ථා විවෘත කිරීම, දේශගුණික සමබරතාව සඳහා දායක වීම, කොම්පෝස්ට් සැකසීම, සෙවන සහිත ගස් සිටුවීම සහ තිරසාර පිළිවෙත් අනුගමනය කිරීම සඳහා වැනි ක්‍රියාවන්ට මඟ සැකසීම “සිදුවෙයි.

තේ පිළිබඳ සංස්කෘතියක් සහ පිළිගත් ගෝලීය සන්නාමයක් ඇති ශ්‍රී ලංකාවේ “තේ”කර්මාන්තය, මෙම සාධනීය වෙනසට තුළින් කර්මාන්තයේ දුබලතා මග හරවා ගැනීම සඳහා උද්යෝගිමත් වී තිබේ. තේ කර්මාන්තයෙන් ලබාගන්නා ආරම්භය , රබර්, පොල්, කුළුබඩු සහ සහල් දක්වා ව්‍යාප්ත විය හැකි අතර, පුනර්ජනනීය සංවර්ධනය සඳහා සමස්ත ශ්‍රී ලාංකික ආකෘතියක් නිර්මාණය කළ හැකි බව මෙම සමුළුවේදී අවධාරණය විය.

කෙසේ වෙතත්, සාර්ථකත්වය රඳා පවතින්නේ වැවිලි, කුඩා වතු හිමියන්, අපනයනකරුවන්, පර්යේෂකයින් සහ රජය අතර සහයෝගීතාවය මත ය.

කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා සහ ControlUnion සිය දායකත්වය ලබාදෙයි .

Regenagri හි ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රැන්කෝ කොස්ටන්ටිනි රැස්ව සිටි පිරිස අමතමින් පවසා සිටියේ “‍ Regenagri යනු භූමියේ සෞඛ්‍යය සහ එහි ජීවත් වන අයගේ ධනය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් පුනර්ජනනීය කෘෂිකාර්මික ප්‍රවේශයක්. පෘථිවියේ පසෙන් 33% ක් දැනටමත් අකර්මණ්‍ය වී ඇති අතර 2050 වන විට 90% කට වඩා අකර්මණ්‍ය තත්ත්වයට පත්විය හැකිය. බිලියන 3.2 කට අධික ජනතාවගේ යහපැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකිය. මුළු හරිතාගාර වායු විමෝචනයෙන් 21% ක් පමණ කෘෂිකර්මාන්තය නිසා පරිසරයට එක් වෙයි. මෙම අභියෝගවලට මුහුණ දෙන Regenagri ලොව පුරා ගොවිපලවල් 15,000 සහ අක්කර 50,000 සැපයුම් දාමයන් විසින් අනුගමනය කරනු ලැබේ”.

ලොව පුරා ප්‍රමුඛ පෙළේ ආහාර සහ විලාසිතා සන්නාම Regenagri භාවිතා කරයි.ඔහු පැවසුවේ, PVH Corp සතු ප්‍රමුඛ විලාසිතා සන්නාම දෙකක් වන Selfridges , Moët Hennessy, Calvin Klein සහ Tommy Hilfiger ඇතුළු ආයතනික ප්‍රමුඛයන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ කැලණි වැලි වැවිලි සමාගම් මෙම ලැයිස්තුවට ඇතුළත් කරමිනි.

Regenagri සහතිකයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ ඔහු අවධාරණය කළේ කාබන් නැවත පොළොවට එක්කිරීමෙන් පස සාරවත් කිරීම. එමඟින් මෙතෙක් නොලදඅමතර ආදායමක් සඳහා ප්‍රවේශ වීමයි, පුනර්ජනනීය ගොවිතැනට නායකත්වය දීම සහ කුඩා වතු හිමියන්ට පහසුවෙන් ප්‍රවේශවිය හැකි වෙළඳපල වෙත ප්‍රවේශය, EUDR වැනි රෙගුලාසිවලට අනුකූල වීම යනාදියයි.

මෙම අවස්ථාවල සඳහා කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ආචාර්ය Regenagri හී කලාපීය නියෝජිත රාජේෂ්ඩූබ් ,ControlUnion කළමනාකර අධ්‍යක්ෂක රොෂාන් රණවක,කැලණි වැලි සමාග⁣මේ කළමනාකර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි. Nucleus පදනමෙහි නිර්මාතෘ ඩේව් මැකෙන්සි. ඇතුළු තවත් විද්වතුන් කීහිප දෙනෙකුම අදහස් ද ඉදිරිපත් කළහ.

මේ සැම⁣ගේ අදහස් තුළින් ඉස්මතු වූ පණිවිඩය වූයේ පුනර්ජනනීය කෘෂිකර්මාන්තය සීමිත භූමියක් ඇති මෙරට පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ආර්ථික වර්ධනය සහ ගෝලීය වෙළඳපල තරඟකාරිත්වය සඳහා මාවතක් ලබා දෙන අතර තේ, රබර්, පොල්, ඖෂධ පැළෑටි සහ කිරි නිෂ්පාදනයට පවා ඉන් යහපතත් අත්වන බවයි.

SendShareShare
Previous Post

සජිත් ජනාධිපතිවරණයෙන් පැරදුණු හේතුව තිතටම හොයාගෙන! හරියට බොරු 3ක් කියාගන්න පුළුවන් වුණා නම්…! VIDEO I Sri Lanka Latest News

Next Post

රහස් ඡන්දයක් තියලා කොළඹ කෝලම් මඩුවක් කරපු බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියයි විවෘත ඡන්දයක් තියලා කඩුගන්නාවේ සද්දයක් බද්දයක් නැතිව සභාපති තෝරපු මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියයි! දෙන්නගේ වෙනස කොහොමද! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ...

Read more
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.