කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වූ සාරංගිකා ජයසුන්දර මහත්මිය සහ කඩුගන්නාව ප්‍රාදේශීය සභාව පිහිටුවීමට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරිය වූ ඒ.එම්.කේ.බී.කේ. අතපත්තු මහත්මිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News










