• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ක්‍රිස්බ්‍රෝ Next Champ රූපවාහිනී වැඩසටහන 100වැනි පියවර පසුකරයි

June 20, 2020
in Business
Reading Time: 1 min read
A A
ක්‍රිස්බ්‍රෝ Next Champ  රූපවාහිනී වැඩසටහන 100වැනි පියවර පසුකරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ගෙන යාමේ අරමුණ පෙරදැරිව මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන ක්‍රිස්බ්‍රෝ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අතුරෙන් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට හඳුන්වාදෙන සුවිශේෂී වැඩසටහන වන ක්‍රිස්බ්‍රෝ Next Champ රූපවාහිනී වැඩසටහනේ 100 වැනි අදියර පසුකිරීම පසුගියදා සිදු විය. මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.30ට ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශනය කෙරේ. මානව හැකියා සංවර්ධනය පිළිබඳව ප්‍රවීණ කථිකයකු වන භාතිය අර්ථනායක මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම විසිරී සිටින විවිධ වූ ක්‍රීඩාවන්ගෙන් දක්ෂතා ඇති පාසල් මට්ටමේ සහ විවිධ ආයතන නියෝජනය කරන අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය නිසි පුහුණුව මෙන්ම නිසි පෝෂණය ලබා දෙන ක්‍රිස්බ්‍රෝ Next Champ ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙන ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් සහ ජාතික සහ ජාත්‍යන්ත තලයේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වාදීමට මෙම රූපවාහිනී වැඩසටහන ඔස්සේ ඉඩහසර ලබාදේ. ග්‍රාමීයව විසිර සිටින එහෙත් ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට නතු නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් රටට හඳුන්වාදීමට ක්‍රිස්බ්‍රෝ Next Champ රූපවාහිනී වැඩසටහනට හැකි වූ අතර ක්‍රීඩාවේ තාක්ෂණික කරුණු පිළිබඳව ප්‍රවීණ ක්‍රීඩා උපදේශකවරයකුගේ මගපෙන්වීමද සෑම සතියකදීම ක්‍රීඩාවට ළැදි ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කිරීමට පසුගිය වැඩසටහන් 100කට අධික සංඛ්‍යාව තුළ ක්‍රිස්බ්‍රෝ Next Champ රූපවාහිනී වැඩසටහනට හැකි විය.

SendShareShare
Previous Post

2020 ජුනි 18 කුජ මීනයට ලග්න රැසකට වාසනාව පෑදෙයි

Next Post

චමත්කාර ජීවිතයකට වාස්තු රහස්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.