• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

15 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ‘ප්‍රීමා සන්රයිස්’ අනුග්‍රාහකත්වය!

December 12, 2023
in Business
Reading Time: 2 mins read
A A
15 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ‘ප්‍රීමා සන්රයිස්’ අනුග්‍රාහකත්වය!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධාන කරනු ලබන ජාතික ගොල්ෆ් තරගාවලිය සහ 2023 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ආහාර අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගමේ ‘ප්‍රීමා සන්රයිස්’ සන්නාමය සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත.

ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණ සහිතව ‘ප්‍රීමා සන්රයිස්’ සන්නාමය විසින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග්‍රාහකත්වය එක්කරනු ලබන්නේ අඛණ්ඩව 15 වැනි වසරට වීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් රටටම හඳුන්වාදෙන මෙවර තරගාවලියට 10 දෙනකුට අධික විදේශ තරගකරුවන් පිරිසක්ද සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2023 දෙසැම්බර් මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පෙ.ව. 8.00 සිට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 18 හා 19 දෙදින පැවැත්වීමට කටයුතු කොට ඇත. ‘ප්‍රීමා සන්රයිස්’ සන්නාමයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය යටතේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් 22 වැනිදා ප.ව. 3.00ට පැවැත්වීමට සැලසුම් කොට ඇත.

SendShareShare
Previous Post

රටේ 69%ක් එපා කියපු පාර්ලිමේන්තුවේ ඉන්න පෙන්දන්ගෙන් රටක ජනාධිපති කෙනෙක් තෝරන්න පුලුවන්ද? ජනාධිපති කෙනෙක් නෙමෙයි කක්කුස්සිකාරයෙක්වත් තෝරන්න බෑ! මොන විහිලුවක්ද මේ? අද මොකද්ද ව්‍යවස්ථාදායක සභාවට වෙලා තියෙන්නේ? හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම හිටපු ජනාධිපතිවරු-මැතිඇමැතිවරු-ප්‍රභූන් හිටපු රැස්වීමකදී ප්‍රසිද්ධියේම අහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තවත් අතුරු කමිටු එපා! අමාත්‍යංශ වාර්තා එපා! සියලු සුදුසුකම් සහිත විගණකාධිපතිවරයා විසින් කරපු වාර්තාව තියෙනවා! ‌පොහොරත් නැතිව ඩොලර් මිලියන 6.9ක් ගෙවපු අසූචි පොහොර වංචාවේ වගකිවයුත්තන්ට වහාම පියවර ගන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර ප්‍රශ්නය එළියට අදී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.