Tag: SPEAKER MAHINDA YAPA ABEYWARDENA

එදා කතානායක ජනාධිපති වී අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුවා නම්…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

විශ්වාසභංගය පැරැද්දීමෙන් පසු කතානායක පැය භාගයක් කතා කරයි! විපක්ෂයේ චෝදනාවලට උත්තර දෙයි! අරගල කාලයේ වෙච්ච කුමන්ත්‍රණයක් ගැනත් තොරතුරු කියයි! I Sri Lanka Latest News

කථානායකවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනආ විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42කින් පරාජයට පත්වූ පසු විශේෂ ප්‍රකාශයක් කළ කථානායකවරයා ...

21 අද ඉඳන් නීතියක්! කතානායක අස්සන තියයි!

විශ්වාසභංග විවාදය අස්සේත් කතානායක පනත් දෙකකට අත්සන් කරලා!  I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.Sri Lanka Latest News ...

ජනාධිපති ඉල්ලා අස්වන බව කීවේ වාචිකව විතරයි -කතානායක! සියලු පක්ෂ නායකයන් රනිල්ට ඉල්ලා අස්වෙන්න කියයි! රනිල් නිහඬව සිටියි! සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවයි! ලබන බදාදා ජනාධිපති තෝරන ජන්දයක්! EXCLUSIVE

විශ්වාසභංගයෙන් දින්නත් පැරදුණත් කතානායකතුමා තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යයිද? පැය භාගයක කතාවක් කරන්න ඉල්ලුවේ ඒකද?  I Sri Lanka Latest News

විශ්වාසභංගයේ තීරණය කුමක් වුවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හට තවදුරටත් තනතුරේ රැදී සිටිය නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති ...

කතානායකට එරෙහි විශ්වාසභංග ඡන්දයට ආණ්ඩුවත් ලෑස්ති වෙයි! කැනඩාවෙන් පවිත්‍රා-දිලුම් – අමෙරිකාවෙන් බන්දුල – ඔස්ට්‍රියාවෙන් හරීන් – ඊශ්‍රායලයෙන් මනූෂ – රුසියාවෙන් මධුර වහාම ලංකාවට ගෙන්වයි! I Sri Lanka Latest News

කතානායකට එරෙහි විශ්වාසභංග ඡන්දයට ආණ්ඩුවත් ලෑස්ති වෙයි! කැනඩාවෙන් පවිත්‍රා-දිලුම් – අමෙරිකාවෙන් බන්දුල – ඔස්ට්‍රියාවෙන් හරීන් – ඊශ්‍රායලයෙන් මනූෂ – රුසියාවෙන් මධුර වහාම ලංකාවට ගෙන්වයි! I Sri Lanka Latest News

අද පැවැත්වෙන කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසුමට එතෙර ගොස් සිටි සියලුම ආණ්ඩු පක්ෂ මැතිඇමැතිවරුන් කැදවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.Sri Lanka ...

කෝප් කමිටුවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් එක දිගට අයින් වෙද්දී සභාපති රෝහිත පළමු වතාවට කෝප් කමිටුව රැස්කරයි! විගණකාධිපතිතුමාත් එයි! රාසමාණික්කම් ප්‍රසිද්ධියේම විරෝධය පා කෝප් කමිටුවෙන් නැගිට එළියට යයි! වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට කෝප් කමිටුවේ සභාපති අයින් කරන්න පාර්ලිමේන්තුවේ උපවාස කරන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. ඔහු ...

2024 අයවැය හදලා ඉවරයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂය තුනක් ඉල්ලුවාම මුලින් දුන්නේ දෙකයි! ජනපති අද එකක් වැඩි කර තුනක්ම දෙයි! විශ්වාසභංගය තවත් උණුසුම් වන ලකුණු! I Sri Lanka Latest News

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීම සදහා දින තුනක් ලබා දීමට ජනාධිපතිවරයා අද දිනයේ එකගතාව පළ කොට තිබේ.Sri Lanka Latest ...

විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
කතානායකට එරෙහිව ‌විපක්ෂය අත්සන් කරපු විශ්වාසභංගයේ තොරතුරු මෙන්න! කතානායකතුමා ව්‍යවස්ථාවත්- පාර්ලිමේන්තුවේ විශ්වාසයත්-මන්ත්‍රී වරප්‍රසාදත් උල්ලංඝනය කළා! සජිත් ඇතුළු විපක්ෂය සුබ මොහොතින් විශ්වාසභංගෙට අත්සන් කරයි! සුමන්තිරන්-කිරිඇල්ල-ජී. ඇල්.-තිස්ස-ශාන්-චන්දිමත් එක්වෙයි! චෝදනා 4ක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කතානායකවරයාට එරෙහිව සුමන්තිරන්-මනෝ-රිෂාඩ්-හකීම් ඇතුලු මුලු විපක්ෂයම අද පාර්ලිමේන්තුවේදී එකමුතු වෙයි! ජවිපෙත් වැඩේට සෙට් වෙයි! ආණ්ඩුවෙන් කවුරුවත් ඇවිත් නෑ! VIDEO I Sri Lanka Latest News

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී සිදුවූ සිදුවීම් පිළිබදව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි විපක්ෂ නියෝජිතයෝ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.Sri Lanka Latest News ...

කතානායකට එරෙහිව ‌විපක්ෂය අත්සන් කරපු විශ්වාසභංගයේ තොරතුරු මෙන්න! කතානායකතුමා ව්‍යවස්ථාවත්- පාර්ලිමේන්තුවේ විශ්වාසයත්-මන්ත්‍රී වරප්‍රසාදත් උල්ලංඝනය කළා! සජිත් ඇතුළු විපක්ෂය සුබ මොහොතින් විශ්වාසභංගෙට අත්සන් කරයි! සුමන්තිරන්-කිරිඇල්ල-ජී. ඇල්.-තිස්ස-ශාන්-චන්දිමත් එක්වෙයි! චෝදනා 4ක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 සහ 20..! විපක්ෂය දින 3ක් ඉල්ලද්දී ආණ්ඩුව දින 2ක් දෙයි! අන්තිමේදී කතානායකවරයා පක්ෂ නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව ලබන 19 සහ  20  දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ...

Page 1 of 24 1 2 24