• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශ්වාසභංගයෙන් දින්නත් පැරදුණත් කතානායකතුමා තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යයිද? පැය භාගයක කතාවක් කරන්න ඉල්ලුවේ ඒකද?  I Sri Lanka Latest News

March 21, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති ඉල්ලා අස්වන බව කීවේ වාචිකව විතරයි -කතානායක! සියලු පක්ෂ නායකයන් රනිල්ට ඉල්ලා අස්වෙන්න කියයි! රනිල් නිහඬව සිටියි! සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවයි! ලබන බදාදා ජනාධිපති තෝරන ජන්දයක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

විශ්වාසභංගයේ තීරණය කුමක් වුවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හට තවදුරටත් තනතුරේ රැදී සිටිය නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙති.Sri Lanka Latest News

ඔවුන් අවධාරණය කරන්නේ කතානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසභංග විවාදයේදී හෙළිදරව් වූ ඇතැම් තොරතුරු හේතුවෙන් තවදුරටත් කතානායකවරයාට එම තනතුරේ රැදී සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවකි.

විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේදී පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ හැසිරීම සහ කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වනවිට සභාගත වී ඇති බැවින් කතානායකවරයා විධායකයේ අතකොළුවක් බවට පත්ව ඇති ආකාරය රටට අනාවරණය වූ බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී තිබේ.

එමෙන්ම කතානායකවරයාගේ පවුලේ ඥාතීන්ට තනතුරු ලබා ගෙන ඇති ආකාරය පිළිබදව අනුර දිසානායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක්ද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මීට අමතරව ඔන්ලයින් පනත සම්මත කර ගැනීමේදී කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කිරීමට විපක්ෂ මන්ත්‍රීවරු පියවර ගත්හ.

ඒ අනුව කතානායකවරයා විශ්වාසභංග යෝජනාව අවසානයේදී පැය භාගයක කතාවක් සිදුකීරීමට අවස්ථාව ඉල්ලා සිටියේ තම තනතුරින් ගෞරවාන්විතව ඉවත්වීමට විය හැකි බවද එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.

SendShareShare
Previous Post

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදයට එද්දී සජිත් ව්‍යවස්ථාදායක සභාවේ මහලේකම්‌ සහතික කළ ‘මිනිට්ස්’ සහිත ලිපියත් අරන් එයි! පොලිස්පතිට ඡන්දය බෙදුණු විදිහ එකින් එක කියවා ලිපිය සභාගත කරයි! ඡන්දය විමසන විදිහ ගැන මුලු පාර්ලිමේන්තුවටම පාඩමක් උගන්වමින් කතානායකවරයාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විශ්වාසභංග විවාදය අස්සේත් කතානායක පනත් දෙකකට අත්සන් කරලා!  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.