කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉතිහාසයේ සිටි පක්ෂග්‍රාහීම කතානායකවරයා බවත්, එතුමා ජනාධිපතිවරයාගෙන් වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම බාරගෙන විධායකයේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු කරන බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අවශ්‍ය නම් තැන්තැන්වල කයිවාරු නොගසා කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය පළ කොට ආණ්ඩුව පරාජයට පත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතාටද අවස්ථාවක් ඇති බවය.