අද පැවැත්වෙන කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසුමට එතෙර ගොස් සිටි සියලුම ආණ්ඩු පක්ෂ මැතිඇමැතිවරුන් කැදවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව කැනඩාවේ සංචාරයක නිරතව සිටි පවිත්‍රා වන්නිආරච්චි, දිලුම් අමුණුගම, අමෙරිකාවේ සිටි බන්දුල ගුණවර්ධන, ඔස්ට්‍රියාවේ සිටි හරීන් ප්‍රනාන්දු, ඊශ්‍රායලයේ සිටි මනූෂ නානානයක්කාර සහ රුසියාවේ සිටි මධුර විතානගේ යන මැතිඇමැතිවරුන් වහාම ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කොට තිබේ.