කොළඹ නගරාධිපති වෙන්න මන්ත්‍රී ධූරය කැප කරපු මුජිබර් රහුමාන්ට ඩයනාගෙන් හිස්වූ ජාතික ලයිස්තු ධූරය දෙන්න තීන්දුයි! I Sri Lanka Latest News
ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් ...