අද පැවැති විරෝධතාවයේදී එල්ල වූ කදුලු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රෝහල්ගත කොට තිබේ.Sri Lanka Latest News
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද මුජිබර් රහුමාන් මහතාගේ තත්ත්වය සොයා බැලීමට වහාම රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වේ.
ඒ මහතා ආධාරකරුවන් විසින් ඔසවාගෙන යනු ලැබුවේ මෙසේය.