ජනාධිපතිවරයා 18 වතාවක් විදෙස් සංචාරවල නිරත වුවද කීසිදු ආයෝජකයකු රටට නොපැමිණි බවත්, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති වීම ඊට හේතුව බවත් මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඊළග ජනාධිපතිවරණයේදී රනිල් සහ පොහොට්ටුව යන දෙකම එකට තියා පරාජයට පත්කරන බවකි.