සරත් ෆොන්සේකා මහතා අධිකරණය හමුවට යාමට පෙර සතියේ ගම්පහ සජබ ප්‍රතිසංවිධාන කමිටු රැස්වීමට සහභාගී වී පක්ෂය සංවිධාන කළ යුතු ආකාරය පිළිබදව අදහස් දැක්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ කියා අධිකරණය හමුවට ගොස් තහනම් නියෝග ගැනීම පුදුමයට කාරණයක් වන බවකි.
Sri Lanka Latest News