පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ෂැංග්‍රිලා හෝටලයේ 616 සහ 623 යන කාමරවල නැවතී සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය අවස්ථාවක මුජිබර් රහුමාන් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කොට සිටියේ එහි කිසිදු සංචාරකයකු සිට නැති බවකි.Sri Lanka Latest News
නමුත් නැවත වාතාවක් ඊට පිළිතුරු දෙමින් මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ සංචාරකයන් සීටි බවට හෝටල් සේවකයන් පවා පිළිගන්නා බවත්, එම දත්ත පද්ධතියෙන් මැකී ගොස් ඇති බවත්ය.