රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේම හොරුත් එක්ක බවත්, එතුමා හොරු ආරක්ෂා කරන බවත් මුජිබර් රහුමාන් මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඩොලර් බිලියන 6.9ක් ගෙවූ චීන අසූචි පොහොර නැවේ සිද්ධිය වන විට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි බවත්, නැනෝ පොහොර වංචාව වනවිටද හෙතෙම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බවත්ය.
මේ වනවිට ජනාධිපතිවරයා ඒ ශෂීන්ද්‍ර රාජපක්ෂ හට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දීමට කටයුතු කර ඇති බවද රහුමාන් මහතා කීය.