Tag: local government election

ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!

වහාම එකතු වෙන්න! වෘත්තිකයන් විපක්ෂයේ සියලුම නායකයන්ට ලියුමක් ලියයි! I Sri Lanka Latest News

ජනතාවගේ ඡන්ද අයිතිය දිනාගැනීම වෙනුවෙන් සිදුකරන සටනේදී පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම ඒකාබද්ධ විය යුතු බව සඳහන් කරමින් මෙරට වෘත්තිකයන් ...

පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන යුරෝපා කොමිසම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! ආණ්ඩුව ඡන්දය කල් දැමීම උසාවිය පිටින් දමයි! ඡන්දය නැතිවුණොත් දෙසැම්බර් වෙද්දී ලක්ෂ ගාණකගේ රස්සා නැතිවීමේ අවදානමක්!

පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන යුරෝපා කොමිසම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! ආණ්ඩුව ඡන්දය කල් දැමීම උසාවිය පිටින් දමයි! ඡන්දය නැතිවුණොත් දෙසැම්බර් වෙද්දී ලක්ෂ ගාණකගේ රස්සා නැතිවීමේ අවදානමක්!

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් විමසීමට පියවර ගෙන ඇති බව වාර්කා වේ. ...

බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

රාජපක්ෂ තියරියට රනිල් ඡන්දය තියන්න ලෑස්ති වෙයි! ඉන්දියාවෙන් වහාම විරෝධය පළ කරයි! රාජ්‍ය රහස් EXCLUSIVE

නාමල් ගහපු දේශපාලන සැලසුමට වෙච්ච දෙයක්! මහින්ද රනිල්ගෙන් අගමැතිකම ඉල්ලයි! එන්න කියලා තියෙද්දිත් රනිල් ඉන්දියාවට නොයන හේතුව! යනවා යනවා ආණ්ඩුවට ...

මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?

දින දානවා! කල් දානවා! අපිත් විහිලුවක් වෙලා! මැතිවරණ කොමිසම ආයෙ ඡන්දෙට දින නියම කරන අලුත් විදිහ කියයි!

දින දැමීමයි කල් දැමීමයි දිගින් දිගටම සිදුවූ විට මැතිවරණය විහිළුවක් බවට පත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා. ඒ ...

මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!

තවම සල්ලි ලැබුණෙ නෑ! ඡන්දය ආයෙ කල්දානවා! මැතිවරණ කොමිසම නිවේදනය කරයි!

2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් ...

ආණ්ඩුව ගේමක් ගහයි! පුංචි ජන්දෙ පෙන්නා පළාත් සභා තියන්න යයි!

ඡන්දය ගැන අන්තිම තීන්දුව අඟහරුවාදා!

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වෙයි. කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීම සඳහා ...

මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!

ඡන්දෙ ගැන කතාකරන්න කොමිසම අදත් රැස්වෙයි! 10ට පෙර සල්ලි ලැබුණොත් තැපැල් ඡන්දය 25ට පෙර!

මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ...

Page 2 of 33 1 2 3 33