• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දින දානවා! කල් දානවා! අපිත් විහිලුවක් වෙලා! මැතිවරණ කොමිසම ආයෙ ඡන්දෙට දින නියම කරන අලුත් විදිහ කියයි!

April 15, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

දින දැමීමයි කල් දැමීමයි දිගින් දිගටම සිදුවූ විට මැතිවරණය විහිළුවක් බවට පත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා. ඒ ගුවන්විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙමින්.

“දේශපාලන පක්ෂත් එක්ක කතා කළා. සිවිල් සංවිධානත් එක්ක කතා කරලා තියෙන්නෙ. නිරීක්ෂණ සංවිධාන එක්ක කතා කළා. රාජ්‍ය පාර්ශ්වත් එක්ක කතා කළා. තව කවුරු එක්කද අපට කතා කරන්න තියෙන්නෙ. ඒ අයත් එක්ක කතා කරලා, ඒ අයත් එකඟයි. ඒ අයත් කියනවා මේක ක්‍රියාත්මක කරන්න ඕනෙ කියලා. නමුත් ප්‍රධාන වශයෙන් අනිත් සම්පත් හිරවෙලා තියෙනවා. ඒ ගැනත් අපි කතා කරලා තියෙන්නෙ. මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා තියෙනවා. රජයේ මුද්‍රණාලයත් එක්ක කතා කරලා තියෙනවා. තවත් කවුද ඉන්නෙ අපට කතා කරන්න.

මේක දිනයක් ප්‍රකාශයට පත්කරලා, ආයෙත් කල්දාලා, ආයෙත් දිනයක් කියලා, ආයෙත් කල්දාලා එතකොට ඕක නිකම් විහිළුවක් වෙනවා. දිනය ප්‍රකාශයට පත්කරන්නෙ අපේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්. එතකොට ඒ අයටත් හොඳ නෑ. ඒක නිසා තමයි අපි අගමැතිතුමාගෙන් ඉල්ලුවේ අඩු වශයෙන් මේකෙ මුදල් අපට ලබාදෙන්න යම් කාල වකවානුවක්වත් කැබිනට් එකේ මැදිහත්වෙලා අපට ලබාදෙන්න කියලා. එහෙම ලබාදෙනවා නම් ඒ දිනයත් එක්ක අපට මැතිවරණය පවත්වන්න පුළුවන්.

එහෙම නැත්නම් දැනට අධිකරණයේ නඩු කිහිපයක් පවතිනවා මේ සම්බන්ධයෙන්. අධිකරණය විසින් ඒ නඩු අනුව තීන්දුවක් දීලා ඒ අනුව දිනයක් නියම කරන්න ලැබුණොත් ඒ දිනයට ඡන්දය පවත්වන්න කටයුතු කරනවා”යැයි සභාපති වරයා කියා සිටියා.

SendShareShare
Previous Post

අලුත් අවුරුද්ද හොඳටම කාලා!185ක් ජාතික රෝහලේ!

Next Post

මම පෙන්ෂන් යනකම් ඡන්ද තියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ! මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක්!

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper