• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජුනි 09 අලුත් අරගලයක් ඇරැඹෙනවා! EXCLUSIVE I Sri Lanka Latest News

May 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා’! වරාය වැඩ නවත්වා දහස් ගණන් පාරට බහී! කොටුවේ ප්‍රධාන පිවිසුම අල්ලා ගනී! පොලිසිය හමුදාව දෙකම කැඳවයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස බලකරමින් ලබන ජුනි 09 වැනිදා නව අරගලයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.

ඉකුත් පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද ආණ්ඩුව අවස්ථා ගණනාවකදීම එය කල්දැමීමට කටයුතු කළේ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නැති බව රටට දැනුම් දෙමිනි.

විපක්ෂය සහ වෙනත් පාර්ශ්ව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබූ අතර, එහිදීද ආණ්ඩුව අධිකරණය හමුවේ කියා සිටියේ මූල්‍ය අර්බුදය මුල් කරගෙන මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි කියාය.

ඒ අනුව ආණ්ඩුව මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතූ අතර, මේ වන විට එම සහාය හිමිවී මාස 03ක කාලයක් ගෙවීගොස් ඇත.

මේ තත්ත්වය හමුවේ පසුගිය මාස 03ක කාලය පුරාම නිහඬව සිටි ජනතා විමුක්ති පෙරමුණ එම නිහඬතාව බිඳිමින් ලබන ජුනි 09 වැනිදා යළිත් වතාවක් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා රට ඇතුළේ දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අවසානයේදී ආණ්ඩුවට දැනෙන ආකාරයේ දැඩි ක්‍රියාමාර්ගයන්ට යොමුවීමටද ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

රත්තරන් හොරෙන් ගෙනත් මාට්ටු වූ ආණ්ඩුවේ මන්ත්‍රී රහීම් රට පනී!

Next Post

මුලින් වන නිලධාරිනී! දැන් DG! අන්න ලන්සා කාන්තාවන්ගේ ගෙදරට ගිහින් ගහන්න කතා කරනවා I VIDEO Sri Lanka Latest News

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.