Tag: local government election

මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!

දැන් රටේ මුදල් තත්ත්වය යහපත්! සල්ලි නෑ කියලා කල් දාපු පළාත් පාලන ඡන්දෙ තියන්න සල්ලි දෙන්න! මැතිවරණ කොමිසම මහාභාණ්ඩාගාරයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

කල් දමා තිබෙන පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා, මැතිවරණ කොමිසම, නැවතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇතැයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය ...

රට විනාශ වෙන තීන්දු ගත්තැයි මහින්ද-බැසිල්-පී.බී.-කබ්රාල්-ලක්ෂ්මන් හා ව්‍යාපාරික සමන්ත කුමාරසිංහට ‌එරෙහි නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා!

24 වැනිදා අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්? VIDEO I Sri Lanka Latest News

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා තීරණාත්මක තීන්දුවක් අධිකරණයෙන් ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි ...

Sri Lanka Latest News

අලුත් මැතිවරණ කොමිසම අද අධිකරණයේ පෙනී සිටී! ඡන්ද කල් දැමූ පෙස්සම 24 කැඳවන්න තීන්දුයි! Sri Lanka Latest News

පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ගොනුකර තිබූ ‌පෙත්සම සළකා බැලීම අද (14) සිදු කෙරුණා. මාර්තු ...

වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

විසුරුවා හැරපු පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය ඇමැතිට දෙන ගැසට්ටුවට එරෙහිව සජබය උසාවි යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ...

20 වන සංශෝධනය අහෝසි කරන නිවේදනය අද රෑ 12ට ගැසට් කරයි!

රට හෙල්ලෙන ගැසට් එකක් නිකුත් වෙයි! විසුරුවා තියෙන පළාත් පාලන ආයතන නැවත කැඳවන්න පළාත් පාලන ඇමැතිට බලය දෙයි! මෙන්න ගැසට් එක! I Sri Lanka Latest News

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ...

පුංචි ඡන්දය කල් දැමීමේ පෙස්සම් විභාග නොකරන ලෙස නීතිපතියි-මුදල් අමාත්‍යංශ ලේකම් මහින්දයි කළ ඉල්ලීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල ප්‍රතික්ෂේප කරයි! නඩුව දිගටම විභාගයට! I Sri Lanka Latest News

පුංචි ඡන්දය කල් දැමීමේ පෙස්සම් විභාග නොකරන ලෙස නීතිපතියි-මුදල් අමාත්‍යංශ ලේකම් මහින්දයි කළ ඉල්ලීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල ප්‍රතික්ෂේප කරයි! නඩුව දිගටම විභාගයට! I Sri Lanka Latest News

නියමිත පරිදි ඉකුත් මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ...

ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!

‘දියව් දියව් ඡන්ද දියව්…!’ සජබ-ජවිපෙ-වතුකරේ-උතුරු නැගෙනහිර පක්ෂ-ස්වාධීන කණ්ඩායම්! මුලු විපක්ෂයම එක දවසක කොළඹ එන්න සූදානම්! EXCLUSIVE I Sri Lanka Latest News

වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ තෝරාගත් එක් දිනයක පෙළපාළියකින් පැමිණ කොළඹ නගරයට ...

මැතිවරණ කොමිසමයි සභාපති පුංචිහේවායි කුමන්ත්‍රණයක! පුංචිහේවා ස්වාධීන නෑ! අපි එයා හිටපු තැන් ආපු විදිහ දන්නවා! ජවිපෙ නායකයා පුංචිහේවා ගැන පාර්ලිමේන්තුවේදී රහස් හෙළිකරයි!

පළාත් පාලන ඡන්දය ඉල්ලා ජවිපෙ අද සිට පාරට බසී! මුලින්ම මැතිවරණ ‌කොමිසම ඉදිරිපිටට! පොලිසිය අනුරට එරෙහිව තහනමක් ගනී! I Sri Lanka Latest News

ජනමතයට ඉඩදෙනු - පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට ...

ගෝඨාවයි මහින්දවයි කොටවන්න හදන ප්‍රකට ව්‍යාපාරිකයා! මහින්දත් ‌ගේමට එන්ටර් වෙයි! ජනපතිගේ තටු කපන්න හදිසි මෙහෙයුමක්! සුමන්තිරන් අරලිය ගහ මැදුරට ගෙන්වා ගනී!  සඳුදා තීරණාත්මක කැබිනට් රැස්වීමක්! මෛත්‍රී සජිත්ට අගමැතිකම බාරගන්න කියයි! (රාජ්‍ය රහස්)

ඉහළම තැනක් කේන්දරය බලවාගනී! මාර්තු පැන්නොත් අමාරුයි! ‌ඡන්ද සිතියම හිටිහැටියේම වෙනස් වෙයි! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

මහින්දගේ නම බුද්ධි වාර්තාවේ ඉහළටම ඇවිත්! නාමල් නැවෙන් බහින්න ලෑස්ති වෙයි! හර්ෂට-කබීර්ට ආයෙමත් රනිල් ලණුවක් කවලා! පුංචි ඡන්දෙට වෙච්ච දේ! ...

රනිල් ගෙනාපු අයවැයේ ලබන අවුරුද්දට වියදම බිලියන 7900යි! ඡන්දෙ තියන්න බිලියන 10ක් නෑලු! රනිල් ආපු දවසෙ ඉඳන් ගහපු ගැහිලි ටිකත් අනුර එළියට දායි! (VIDEO)
Page 1 of 33 1 2 33