විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යාමට තීන්දු කොට ඇත.
එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම ගැසට්ටුව නීති විරෝධී බවකි.
Sri Lanka Latest News