පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා තීරණාත්මක තීන්දුවක් අධිකරණයෙන් ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
එදිනට තමන් සහ තම පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ පෙස්සම විභාගයට ගනු ඇති බවට තීන්දුවක් ලබා දෙනු ඇති බවද ඇය සදහන් කර සිටියාය.