ශ්රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් පක්ෂයක් බවට පත්කරලීමේ සටන ආරම්භ කිරීම සදහා මූලිකත්වය ගැනීමට හිටපු ජනාධීපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය තීරණය ෙකොට ඇති බව දැනගන්නට ඇත.
මේ දිනවල ලන්ඩනයේ සිටින චන්ද්රිකා මැතිනිය හෙට (19) දිනයේදී යළි දිවයිනට පැමිණීමට නියමිත අතර එසේ පැමිණීමෙන් පසු දැනට කලකිරීමෙන් සිටින ශ්රීලනිප ආසන සංවිධායකවරුන් මුණගැසීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිනියගේ මෙම වැඩපිළිවෙළට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහායද ලැබීමට නියමිත බව දැනගන්නට තිබේ.