ජනාධිපතිවරණය හෝ එකට පෙරමුණු ගැහිල්ලක් ගැන කතා කරන්න ඉල්ලුවා නම් අපි ඩලස්ලට වෙලාවක් දෙන්නේ නෑ! ඩලස්ලාගේ කණ්ඩායමත් එක්ක අපි කිසිම පෙරමුණකට යන්නෙත් නෑ! අනුර කුමාර ප්රසිද්ධ ප්රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමත් සමග ජනතා විමුක්ති පෙරමුණ කිසිදු සන්ධානයකට නොයන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කර ...